නර්තන ප‍්‍රභේද

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙන ප්‍රභේද විශිෂ්ඨ නොවේ. උදාහරණයක් ලෙස ටැන්ගෝ යන්න පැහැදිලිවම සහායක නර්තනයක් (පාට්නර් ඩාන්ස්) වන අතර බොහෝ සමාජ නර්තන අතර තරගකාරී නර්තනය හෝ කීරමනරඩා නර්තනය වන්නේ බෝල් රූම් විය හැක. එයම පරාජ සංගාත්මක නර්තනයක් ලෙසද ඉදිරිපත් කෙරෙන අතර හුදෙකලා නර්තනයක් ලෙසින්ද ඉදිරිපත් කළ හැක. ටැංගෝ, රවුන්ඞ් ඩාන්ස් ලෙස හෝ මික්ස් ලෙස පැවතිය හැක. එසේම එක් කලෙක එය තහනමට ලක්වූ ශෲංගාරාත්මක නර්තනයකි. අවසාන වශයෙන් ඇතැමුන් එහි මූලයෝ අප්‍රිකානු ආගමික නැටුම් දක්වා රැගෙන යති. එසේම ටැංගෝ නර්තනය අයිස් ඩාන්සින් හා බර්ලෙසක් ඩාන්සින් වැනි විවිධ කොටස් වලටද බෙදිය හැකි බව නොකිවමනාය.

සහභාගී වන සංඛාව අනුව නර්තන වර්ගීකරණය තනි නැටුම්, යුගල් නැටුම්, සමූහ නැටුම්. චාරිතරන් නර්තන, තරගකාරී නර්තන, ශෲංගාරාත්මක නර්තන, සහභාගීත්ව නර්තන, (පාටිසිපේෂන් ඩාන්ස්) ප්‍රසාංගික නර්තන, සමාජයීය නර්තන, කොන්සර්ට් නර්තන.


ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Dance_basic_topics#Dance_categories

"https://si.wikipedia.org/w/index.php?title=නර්තන_ප‍්‍රභේද&oldid=471248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි