නයිජීරියානු සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

නයිජීරියාව අති සාර්ථක ලේඛකයින් රාශියක් බිහි කර ඇත්තේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ කෘතින් සඳහා ගෞරව සම්මාන වලින් පිදුම් ලබා ඇත්තාහ. ඒ අතර චිනුආ අචිබෙ, ජේම්ස් එන්. හෙන්ෂෝ, න්ටියෙන් යොංග්, උඩෝ අක්පන්, ඊ.ඊ. න්කන්ගා, වොලෙ සොයින්කා, කෙන් සරො - විවා, සයිප්‍රියන් එක්වෙන්සි, චුක්වු එමෙකා ඉකෙ, බුචි එමෙචෙටා, වුන්මි සොෆොලා, එලෙඩි අමඩි සහ බෙන් ඔක්රි ආදිහු වෙති.

විවේචකයින්ගේ ගෞරවාදරයට පත්වූ තරුණ පරපුරේ ලේඛකයින් අතරට චිමමන්ඩා න්ගොසි අඩිචි, ෆ්‍රැන්සින් ඔහන්යිඩෝ, සෙෆි අට්ටා, හෙලන් හබිලා, හෙලන් ඔයෙයෙමි, චිඩි ඇන්තනි ඔපාරා, යනාදිහු ගැනෙති.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්