නන්දදාස කෝදාගොඩ

විකිපීඩියා වෙතින්
නන්දදාස කෝදාගොඩ
උපත31 ඔක්තෝම්බර් 1929
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ගාල්ල මහින්ද විද්‍යාලය
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේහිටපු නියෝජ්‍ය කුලපති කොලඹ විශ්ව විද්‍යාලය
ආගමබෞද්ධ

කලා කීර්ති දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (ඉංග්‍රීසි: Nandadasa Kodagoda) යනු හිටපු නියෝජ්‍ය කුලපති කොලඹ විශ්ව විද්‍යාලය, වෛද්‍ය පීඨය කොළඹ විශ්ව විද්‍යාලය ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය වරයායි.

නන්දදාස කෝදාගොඩ කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නන්දදාස_කෝදාගොඩ&oldid=601537" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි