ධර්මරාජ විද්‍යාලය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ධර්මරාජ විද්‍යාලය, මහනුවර | |
![]() |
|
| ආදර්ශ පාඨය | අත්තාහි අත්තනො නාථො(ධම්මපදයෙන්. අර්ථය:"තම හිසට තම අතමය සෙවනැල්ල.") |
|---|---|
| ආරම්භය | 1887 ජූනි මස 30 |
| වර්ගය | රජයට පවරාදුන් විද්‍යාලයකි |
| ස්ථානය | මහනුවර,ශ්‍රී ලංකාව |
| වෙබ් අඩවිය | http://www.dharmaraja.org/ |
![]() |
|
ධර්මරාජ විද්‍යාලය ශ්‍රී ලංකාවෙහි මහනුවර නගරයේ පිහිටා ඇති දිවයිනේ ප්‍රධාන පෙළ පිරිමි බෞද්ධ පාසලකි.අවුරුදු 125 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති ධර්මරාජ විද්‍යාලය 1887 දි සර් ස්ටිල් ඔල්කට් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. මෙම විද්‍යාලය විලියම් ගොපල්ලව,ටී.බී.තෙන්නකෝන්,ඊ.ඒ.ගුණසිංහ,විමලරත්න කුමාරගම මහත්වරුන් ප්‍රමුඛ දස දහස් ගණනක පුරවැසියන් මෙලොවට බිහිකලාය. .

