ද ස්ටාර් ස්ප්රැන්ග්ල්ඩ් බැනර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මෙම ලිපිය එක්සත් ජනපදයෙහි ජාතික ගීය පිලිබඳ වේ. මෙක්හෙන්රි කොටුව මත ලෙලවූ ධජය සඳහා, බලන්න ස්ටාර් ස්ප්රැන්ග්ල්ඩ් බැනර් ධජය. වර්තමාන ධජය සඳහා, බලන්න එක්සත් ජනපදයෙහි ධජය.
"ද ස්ටාර් ස්ප්රැන්ග්ල්ඩ් බැනර්" යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි ජාතික ගීයයි.