දේශපාලන පක්ෂ ලැයිස්තුව - ශ්‍රී ලංකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න


ශ්‍රී ලංකාව
Coat of arms of Sri Lanka.svg

මෙම ලිපිය පහත කාණ්ඩයට අයත් වේ:
ශ්‍රී ලංකාවේ
දේශපාලනය හා රජය



අනෙකුත් රටවල් · සිතියම
 දේශපාලන ද්වාරය
නරඹන්න · සාකච්ඡාව · සංස්කරණය

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුගත කරයි .

ශ්‍රී ලංකාවේ පවතින්නේ ද්වී-පක්ෂ ක්‍රමයක් වන අතර, එහි අරුත වන්නේ ප්‍රමුඛ ‍දේශපාලන පක්ෂ දෙකක් ඇති බවත්, අනෙකුත් කිසිදු පක්ෂයක් යටතේ කිසිවකුට මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර බවත්ය. අවසන් දශකයන්හිදී , එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. එනමුදු. ශ්‍රී.ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. දෙ.ඊ.වි.කො.-පාලනයේ පවතින උතුරු ප්‍රදේශ‍යන්හි, ප්‍රධාන පක්ෂ දෙක ක්‍රියාත්මක නොවෙති.

පටුන

[සංස්කරණය] පක්ෂ

[සංස්කරණය] පාර්ලිමේන්තු පක්ෂ

[සංස්කරණය] අනෙකුත් පක්ෂ

[සංස්කරණය] අභාවයට ගිය පක්ෂ

[සංස්කරණය] මෙයද බලන්න

[සංස්කරණය] ආශ්‍රිත

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්