දෙවන පක්ෂ ක්‍රමය

විකිපීඩියා වෙතින්

දෙවන පක්ෂ ක්‍රමය යනු, පළමුවන පක්ෂ ක්‍රමයෙන් පසුව, 1828 සිට 1854 දක්වා පමණ කාලය තුලදී එක්සත් ජනපදයෙහි පැවැති දේශපාලන පක්ෂ ක්‍රමය නම් කිරීමට ඉතිහාසඥයින් හා දේශපාලන විද්‍යාඥයින් භාවිතා කරන යුග බෙදීමෙහි පදයකි. මෙම ක්‍රමය විසින් විදහා දැක්වුනේ 1828න් ඇරඹී විගසින් වර්ධනයක් පෙන්වූ ඡන්දදායක උද්යෝගය වන අතර, එය ප්‍රදර්ශනය කෙරුනේ මැතිවරණ දිනයෙහි ඡන්දය දුන් ප්‍රතිශතය, මැතිවරණ රැළි, පක්ෂවාදී පුවත්පත්, සහ පක්ෂය වෙත පැවති ඉහළ මට්ටමෙහි පුද්ගලික පක්ෂපාතිත්වය යන්නෙනි.[1][2]

සටහන්[සංස්කරණය]

  1. Brown (1999)
  2. Wilentz, The Rise of American Democracy: Jefferson to Lincoln (2006)
"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_පක්ෂ_ක්‍රමය&oldid=229508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි