දූපත් මානසිකත්‍වය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
භූ ගෝලීය පිහිටීම හෝ වෙනත් හේතුවක් නිසා වෙනත් සමාජයන්ට අඩුවෙන් නිරාවරණය වන සමාජයක ඒ හේතුකොට තමන් අද්විතීය බවට ඇතිවන මානසිකත්‍වය, දූපත් මානසිකත්‍වය නම්වේ.