දුරේක්‍ෂය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
කැලිෆෝනියා ලොස් ඇන්ජලීහි මවුන්ටන් විල්සන් නිරීක්ෂණාගාරය අඟල් 1000 (2.5m) හුකර් පරාවර්තින දුරේක්ෂය.

දුරේක්‍ෂයක් යනු විද්‍යුත් චුම්බක විකිරණයන් ඒකරාශි කිරීම අනුසාරයෙන් දුරස්ථ වස්තූන් නිරීක්ෂණය ඉවහල් වන පරිදී තනා ඇති උපකරණයකි. මුල්ම ප්‍රායෝගික ක්‍රියාකාරී දුරේක්ෂය නිර්මාණය කර ඇත්තේ ජර්මන් - ලන්දේසි කාච නිපදවන්නෙකු වු හැන්ස් ලිප්ශි විසින් 1608 දීය. මෙහිදී ඉංග්‍රීසි වචනය වු Telescope = (ග්‍රීක බසින් tele = දුර හා Skopein =දැකීම” එමනිසා telescope = දුර දැකීම ) යන නම දී ඇත්තේ ගැලිලියෝ ගැලිලිගේ දුර දකින උපකරණය වෙනුවෙනි. මෙම නම මුලින්ම හඳුන්වා දෙන ලද්දේ හඳුනා නොගත් කවියකු විසින් ෆෙඩ්රියෝ කේසි නම් කුමා‍රයා විසින් ගැලිලියෝ ගැලිලි ඇකඩමියා ඩී. ලින්ස් හි සාමාජිකයෙක් බවට පත් කිරීම උදෙසා පැවැත්වු විශේෂ භෝජන සංග්‍රහයකදීය. දුරේක්ෂය (telescope) යන්න විද්‍යුත් චුම්භක වර්ණාවලිය සම්බන්ධ අංශවල ක්‍රියාත්මක වන උපකරණ හැඳින්වීමටද යොදා ගනී.

"http://si.wikipedia.org/w/index.php?title=දුරේක්‍ෂය&oldid=204590" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්