දුඹුරු කැලෑ බස්සා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දුඹුරු කැලෑ බස්සා
( Brown Wood-owl )
At Kakegawa Kacho-en, Kakegawa, Shizuoka, Japan
colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent " සංරක්ෂණ තත්ත්වය
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Strigiformes
කුලය: Strigidae
ගණය: Strix
විශේෂය: S. leptogrammica
ද්විපද නාමය
Strix leptogrammica
Temminck, 1831
දුඹුරු කැලෑ බස්සා

පහතරට තෙත් කලාපයේත් ඒ ආශ්‍රිත කඳුකරයේත් වනාන්තර වල හමුවන දුලභ පක්‍ෂියෙකි. වාසය කරන්නේ ප්‍රපාතයන්හි උස්තුරු මුඳුන්වල ය. ශ්‍රී ලංකාවේ සිංහරාජ සහ බෝධිනාගල වනාන්තර වලත් මහනුවර උඩවත්ත කැලේත් දක්නට ලැබේ.

"http://si.wikipedia.org/w/index.php?title=දුඹුරු_කැලෑ_බස්සා&oldid=249139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි