දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ

විකිපීඩියා වෙතින්
දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ
භූගෝලීය දත්ත
පිහිටුමගම්පහ, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°5′24″N 80°0′3″E / 7.09000°N 80.00083°E / 7.09000; 80.00083ඛණ්ඩාංක: 7°5′24″N 80°0′3″E / 7.09000°N 80.00083°E / 7.09000; 80.00083
සංවිධානය
උපස්ථාන පද්ධතියරජය

අතීතය[සංස්කරණය]

මෙම රෝහල ආරම්භවූයේ මැනිං ආර්යා ආරෝග්‍යශාලාව නමිනි.

රෝහල් නව ගොඩනැගිල්ල[සංස්කරණය]

මහල් 8 කින් යුතු රෝහලේ නව ගොඩනැගිල්ල, ශ්‍රී ලංකා රජයේ අරමුදල් සහ කොරියානු ණය ආධාර යටතේ ඉදිකරන ලද්දකි. එය 2000 වර්ෂයේ අගෝස්තු මස 15 වන දිනදී, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ කොරියානු ජනරජ තානාපති සොන්ග් යන්ග් ඕ මහතා විසින් විවෘත කරන ලදී.