දිග

විකිපීඩියා වෙතින්

ජ්‍යාමිතික මිනුම් වලදී, දිග යනු, වස්තුවක දිගුතම මානය වෙයි. [1] අන්තර්ජාතික රාශි ක්‍රමයෙහිදී, දිග යනු, දුරෙහි මාන සහිත ඕනෑම රාශියකි. අනෙකුත් සන්දර්භයන්හිදී, "දිග" යනු, වස්තුවක මනිනු ලැබූ මානයක් වෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දිග&oldid=327367" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි