ද්‍රාව්‍යතාවය

විකිපීඩියා වෙතින්

ද්‍රාව්‍යතාවය යනු, විෂමජාතීය සමතුලිත පද්ධතියක් තුළ දියකර ඇති ජලයේ මඳ වශයෙන් ද්‍රාව්‍ය සංයෝගයක් 1dm3 පරිමාවක් තුළ දියවී ඇති මවුල ගණන යි.

"https://si.wikipedia.org/w/index.php?title=ද්‍රාව්‍යතාවය&oldid=469402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි