ද්වි-කවුළු ජාලය

විකිපීඩියා වෙතින්
රූප සටහන 1: සංකේත අර්ථ දැක්වීම් හා සමගින් නිදසුන් ද්වි-කවුළු ජාලයන්. කවුළු අවශ්‍යතාව සපිරුණු බව සටහන් කර ගන්න: එක් එක් කවුළුව වෙත ගලන්නේ සහ එය වෙතින් ඉකුත් වන්නේ එකම ධාරාවකි.

ද්වි-කවුළු ජාලයක් (සිව්-කවුළු ජාල හෝ චතූර්අග්‍ර වර්ගයකි) යනු, බාහිර පරිපථ හා සම්බන්ධ කිරීමට අග්‍ර යුගල දෙකක් සහිතවූ විද්‍යුත් ජාලයක් (පරිපථයක්) හෝ මෙවලමකි.

"https://si.wikipedia.org/w/index.php?title=ද්වි-කවුළු_ජාලය&oldid=304714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි