ද්වාරය:විකා
විකිපීඩියා ද්වාර: සංස්කෘතිය · භූගෝල විද්‍යාව · සෞඛ්‍යය · ඉතිහාසය · ගණිතය · ස්වාභාවික විද්‍යාව · දර්ශනවාදය · ආගම් · සමාජය · තාක්ෂණය
විකා
විකා (Wicca) යනු ස්වභාවධර්මය මෙන්ම ගුප්තශාස්ත්‍ර හා Witchcraft සම්බන්ධ දැනුම් පද්ධතියකි, දර්ශනයකි. සමහරුන් ආගමක් ලෙසද සලකන මෙය ලොව පුරා නොයෙක් රටවල ශීග්‍රයෙන් ප්‍රචලිතවෙමින් පවතී. 1954 දී පමණ මෙය පොදු මහජනයා අතර ප්‍රචලිතකරීමට දායක වී ඇත්තේ ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඔහු, ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ ලංකාවේ සේවය කල මහජන සේවකයෙකි.
මෙහි මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt) යන්නයි. ආගමක් ලෙස Wicca බහු-දේව-වාදී වේ, දේවත්වය යනු සොබාදහමේ ජීව-ශක්ති ස්වභාවයට පුද්ගල චරිත දෙකක් ආරුඪ කිරීමකි.
ලිපි
සෘතුව
| UTC date and time of solstices and equinoxes[1] | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| year | Equinox Mar |
Solstice June |
Equinox Sept |
Solstice Dec |
||||
| day | time | day | time | day | time | day | time | |
| 2002 | 20 | 19:16 | 21 | 13:24 | 23 | 04:55 | 22 | 01:14 |
| 2003 | 21 | 01:00 | 21 | 19:10 | 23 | 10:47 | 22 | 07:04 |
| 2004 | 20 | 06:49 | 21 | 00:57 | 22 | 16:30 | 21 | 12:42 |
| 2005 | 20 | 12:33 | 21 | 06:46 | 22 | 22:23 | 21 | 18:35 |
| 2006 | 20 | 18:26 | 21 | 12:26 | 23 | 04:03 | 22 | 00:22 |
| 2007 | 21 | 00:07 | 21 | 18:06 | 23 | 09:51 | 22 | 06:08 |
| 2008 | 20 | 05:48 | 20 | 23:59 | 22 | 15:44 | 21 | 12:04 |
| 2009 | 20 | 11:44 | 21 | 05:45 | 22 | 21:18 | 21 | 17:47 |
| 2010 | 20 | 17:32 | 21 | 11:28 | 23 | 03:09 | 21 | 23:38 |
| 2011 | 20 | 23:21 | 21 | 17:16 | 23 | 09:04 | 22 | 05:30 |
| 2012 | 20 | 05:14 | 20 | 23:09 | 22 | 14:49 | 21 | 11:11 |
| 2013 | 20 | 11:02 | 21 | 05:04 | 22 | 20:44 | 21 | 17:11 |
| 2014 | 20 | 16:57 | 21 | 10:51 | 23 | 02:29 | 21 | 23:03 |
...
උපන්‍යාස දෝෂය: <ref> ටැග පැවතුණත්, <references/> ටැග සොයාගත නොහැකි විය.