ද්වාරය:කතෝලික සභාව

විකිපීඩියා වෙතින්
(ද්වාරය:රෝමානු කතෝලික සභාව වෙතින් යළි-යොමු කරන ලදි)

ආරම්භය පළමුවන සතවර්ශය .ක‍තෝලික සභාවේ පළමුවන පාප් තුමා ශු.පේදුරු තුමාය. කල්තියා ජේසු තුමා විසින් පේදුරු තුමාහට පවරන ලදි.එය ශු.බයිබලයේ ශු.මතෙව් තුමාගේ සුවිශේෂයේ(16:18.19)“ මම ඔබට කියමි:ඔබ.පේදුරු ය.මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නමි.මරනයේ බලයට වුවද,එය පරාජය නොකළ හැකි ය.”

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:කතෝලික_සභාව&oldid=585302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි