ද්වාරය:ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
විකිපීඩියා ද්වාර: සංස්කෘතිය · භූගෝල විද්‍යාව · සෞඛ්‍යය · ඉතිහාසය · ගණිතය · ස්වාභාවික විද්‍යාව · දර්ශනවාදය · ආගම් · සමාජය · තාක්ෂණය
ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය
ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය යනු තාරකා හා ග්‍රහලෝක වල සාපේක්ශ පිහිටීම උපයෝගී කරගෙන මිනිස් ජීවිතය හා සඹැදි අවිනිශ්චිත පැතිකඩ සම්බන්ධව විශ්වාසය තැබිය හැකි තීරණ ගැනීමට යොදාගන්නා දැනුම හා විශ්වාසය මත පදනම්වූ ශාස්ත්‍රයකි. මෙය ලෝකයේ පැරණිම විද්‍යාව ලෙස සැලකිය හැක. අතීතයේ මිනිසා අනන්ත අහස දෙස බලා එහි තරු තුලින් විවිධ රුප මැවූහ. එදා සිට එම තාරකා චක්‍ර හා ජීවිතයේ චක්‍ර අතර සම්බන්ධය සොයාගැනීමට ශතවර්ශ ගනනාවක් ගතවිය. වර්තමාන මිනිසා සඳ මත පා තැබීම දක්වා සියලු විද්‍යාවන් වල මූලාරම්භය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයයි.

