දත්ත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

දත්ත යනු යම්කිසි විචල්‍යයක හෝ විචල්‍යයන් ගණනාවක ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ලක්ෂණ පෙන්නුම් කරන තොරතුරු වේ. එසේම පරිගණකය තුළ, සැකසීමට භාජන නොවූ දෑ දත්ත (data) ලෙස ද හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස යම් පෙළ ක් (Text), අගය ක් (Value), රූපය ක් (Image) යනාදිය දත්ත ලෙස හැඳින්විය හැකිය.

"http://si.wikipedia.org/w/index.php?title=දත්ත&oldid=210570" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්