දත්

විකිපීඩියා වෙතින්
(දත වෙතින් යළි-යොමු කරන ලදි)
උගේ දත් පෙන්වන චිම්පන්සියෙක්

දත් (ඒක වචනය දත) යනු බොහෝ පාෂ්ඨවංශීන්ගේ හනු (හෝ මුඛයන්හී) දක්නට ලැබෙන කුඩා, චූර්ණීකෘත, සුදුපැහැති ව්‍යුහයන් වන අතර මූලික කාර්යය ලෙස ආහාර කැබලි කර ගැනීමට භාවිතා වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=දත්&oldid=212419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි