දක්ෂිණ ධ්‍රැවය (වක්‍රෝත්තිහරණය)

විකිපීඩියා වෙතින්

දක්ෂිණ ධ්‍රැවය යන්නෙන් අදහස් වනු ඇත්තේ:

භෞමික, බගෝලමය සහ ග්‍රහලෝකමය දක්ෂිණ ධ්‍රැව[සංස්කරණය]

  • දක්ෂිණ ධ්‍රැවය – පෘථිවියෙහි දකුණටම වන්නට ඇති ලක්ෂ්‍යය
  • දක්ෂිණ චුම්බක ධ්‍රැවය – පෘථිවියෙහි චුම්බක ක්ෂේත්‍රය කෙලින්ම ඉහළට දිශානත වන පෘථිවිය මත ඇති සීරුමාරු වන ලක්ෂ්‍යය
  • දක්ෂිණ භූචුම්බක ධ්‍රැවය – වඩාත් සංකීර්ණ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය හොඳින් සන්නිකර්ෂණය කරන සරල චුම්බක ද්විධ්‍රැවයක(දඬු චුම්බකයක් වැනි) අක්ෂය පෘථිවි පෘෂ්ඨය හා ඡේදනය වන ලක්ෂ්‍යය
  • දක්ෂිණ අනාගම්‍ය ධ්‍රැවය – මුහුදට දුරින්ම ඇන්ටාක්ටිකාව මත පිහිටි ලක්ෂ්‍යය
  • දක්ෂිණ බගෝල ධ්‍රැවය – පෘථිවියෙහි භ්‍රමණ අක්ෂය එල්ල වන දක්ෂිණ අහසේ පිහිටි අතාත්වික ලක්ෂ්‍යයක්
  • අනෙකුත් ග්‍රහ ලෝකයන්හී හා සෞර ග්‍රහ මණ්ඩලයෙහි අනෙකුත් වස්තූන්ගේ දක්ෂිණ ධ්‍රවයන් පිළිබඳ තොරතුරු සඳහා බලන්න තාරකාවිද්‍යාත්මක වස්තූන්ගේ ධ්‍රැවයන්

භෞතික විද්‍යාව[සංස්කරණය]

  • ආරම්භයේදී පෘථිවියේ චුම්බක ක්ෂේත්‍ර‍යට ප්‍රතිසම ලෙසින් යෙදුනු, "උත්තර ධ්‍රැවය" සහ "දක්ෂිණ ධ්‍රැවය" යන පදයන් පොදු වශයෙන් චුම්බකයක් සඳහාද යෙදෙයි

වෙනත්[සංස්කරණය]