තොරතුරු තාක්ෂණය

From Wikipedia

තොරතුරු තාක්ෂණය (නැතහොත් තොරතුරු හා සංනිවේදන තා‍ක්ෂණය (ICT)) යනු පරිගණක ආශ්‍රීත තොරතුරු පද්ධති පිලිඹඳ අධ්‍යයනය, නිර්මාණය, සංවර්ධනය හා කලමනාකරණයයි. විශේෂයෙන්ම පරිගණක මෘදුකාංග හා දෘඩාංග මීට අයත් වේ. තොරතුරු ගබඩා කිරීම, ආපසු ලබාගැනීම, හැසිරවීම, ආරක්ෂා කිරීම, සැකසීම හා සන්නිවේදනය කිරීම සඳහා පරිගණක මෘදුකාංග හා විද්යුත් උපකරණ භාවිතා කිරීම මෙහි පැතිකඩයන් වේ. මෙය ඉතා පුළුල් විෂයය ක්ෂේත්‍රයකි. එහි ප්‍රධාන අරමුණ වන්නේ තොරතුරු කළමණාකරණය කිරීම හා සකස් කිරීමයි.

[edit] මාතෘකා

සැකිල්ල:IT giants


පුද්ගලික මෙවලම්