තෙවන ඇස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

තෙවන ඇස යනු පාරහෞතික හා ගුප්තශාස්ත්‍රමය සංකල්පයකි. මෙහි ප්‍රධානම අදහස නම් සාමාන්‍ය ඇසට ගෝචර නොවන දේ පිලිබඳ අවබෝධය හා දෘශ්ථිය ලැබීමයි. තෙවන ඇස යනු හෞතිකව ස්පර්ශ කල නොහැකි මනසේ කොටසකි. මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්‍රය (යෝග) ලෙස පිලිගැනේ.[1] මෙය පෙති දහසකින් යුත් නෙලුම් මලකට උපමා කර ඇත.

[සංස්කරණය] References

  1. Complete Book of Witchcraft, by Raymond Buckland, 81 පිටුව
"http://si.wikipedia.org/w/index.php?title=තෙවන_ඇස&oldid=178469" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්