තුරුමග
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Alexandra Park, Londonහි තුරුමගක්
දෙපසින්ම ගසු සිටුවා සෘජු මාර්ග ඉංග්‍රීසි බසින් avenue නමින් හඳින්වේ. සිංහලෙන් මෙයට ආසන්නම සම්ප්‍රදායික යෙදුම දෙවැට වුවද එය නිවරදි තේරුම ලබා නොදේ. තුරුමග යන්න නිවැරදි පරිවර්තනයයි. තුරුමග වචනය මුලු කාලයේ නොතිබුනු බැවින් කොළඹ නගරයේ පැරණි avenue නාම සිංහලට පරිවර්ථනයේදී මාවත ලෙසම යොදා ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් තුරුමං [සංස්කරණය]
- නිදහස් තුරුමග ( නිදහස් මාවත) - කුරුඳුවත්ත
- රීඩ් තුරුමග - කුරුඳුවත්ත
References [සංස්කරණය]
| Wikimedia Commons has media related to: Avenue |
| Wikisource has the text of the 1911 Encyclopædia Britannica article Avenue. |