තිලංග සුමතිපාල
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ගරු තිලංග සුමතිපාල පා.ම. |
|
|---|---|
| Prime Minister | දි.මු. ජයරත්න |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1964 මැයි 3 කොළඹ |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
| Occupation | ව්‍යාපාරික |
| ආගම | බෞද්ධ |
| Website | http://www.thilangasumathipala.lk |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ව්‍යාපාරිකයෙකි. පාර්ලිමේන්තුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තුමාද වෙයි.
ව්‍යාපාරික දිවිය[සංස්කරණය]
තිලංග සුමතිපාල, සුමති සමූහ ව්‍යාපාර කලමනාකාර අධ්‍යක්ෂවරයායි.
පාසල් දිවිය[සංස්කරණය]
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1980 සිට 1983 දක්වා තිලංග කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1983 දී නාලන්දා උප නායකයාවිය.