ඩොනල්ඩ් බ්‍රැඩ්මන්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| Personal information | ||||
|---|---|---|---|---|
| Full name | Donald George Bradman | |||
| Born | 27 අගෝස්තු 1908 Cootamundra, New South Wales, ඕස්ට්‍රේලියාව |
|||
| Died | 25 පෙබරවාරි 2001 (වයස 92) Kensington Park, දකුණු ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියාව |
|||
| Nickname | The Don, The Boy from Bowral, Braddles | |||
| Height | 1.70 m (සැකිල්ල:Convert/ftin) | |||
| Batting style | Right-handed | |||
| Bowling style | Right-arm leg break | |||
| Role | Batsman | |||
| International information | ||||
| National side | ඕස්ට්‍රේලියාව | |||
| Test debut (cap 124) | 30 November 1928 v England | |||
| Last Test | 18 August 1948 v England | |||
| Domestic team information | ||||
| Years | Team | |||
| 1927–34 | New South Wales | |||
| 1935–49 | දකුණු ඕස්ට්‍රේලියාව | |||
| Career statistics | ||||
| Competition | Tests | FC | ||
| Matches | 52 | 234 | ||
| Runs scored | 6,996 | 28,067 | ||
| Batting average | 99.94 | 95.14 | ||
| 100s/50s | 29/13 | 117/69 | ||
| Top score | 334 | 452* | ||
| Balls bowled | 160 | 2114 | ||
| Wickets | 2 | 36 | ||
| Bowling average | 36.00 | 37.97 | ||
| 5 wickets in innings | 0 | 0 | ||
| 10 wickets in match | 0 | 0 | ||
| Best bowling | 1/8 | 3/35 | ||
| Catches/stumpings | 32/– | 131/1 | ||
| Source: Cricinfo, 16 August 2007 | ||||
ක්‍රිකට් ඉතිහාසයේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ව සැළකෙන්නේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙසය. ක්‍රිකට් විචාරකයෙකු හා ලේඛකයෙකු ලෙස ද සේවය කළ ඔහුගේ ලකුණු සාමාන්‍යය වන 99.94 ඉතිහාසයේ ඕනෑම ක්‍රීඩාවක් ගත් කළ ඉතා ඉහළ දක්ෂතාවයක් ලෙස සැළකේ.
ඔහුගේ 20 වසරක ක්‍රීඩා දිවිය තුළ අති මහත් වාර්තා සමූහයක් පිහිටුවන ලද අතර සමහර ඒවා අදටද නොබිඳී පවති. එකල ඔහුව හැදින්වූයේ පිතිකරුවන් 3 දෙනෙක් තරම් වටිනා වස්තුවක් ලෙසය. වෙනත් ක්‍රීඩකයන් හා ජනමාධ්‍ය සමඟ එතරම් හොඳ සබඳතාවයක් නොදැක්වූවද ඔහුව "ශ්‍රේෂ්ඨතම ඕස්ට්‍රේලියානුවා ” යැයි හැදින්වේ.