ඩේවිඩ් කොපර්ෆීල්ඩ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඩේවිඩ් කොප'ෆීල්ඩ්  
Copperfield cover serial.jpg
Cover, first serial edition of 1849
කර්තෘ චාල්ස් ඩිකන්ස්
මුල් මාතෘකාව The Personal History, Adventures,
Experience and Observation
of David Copperfield
the Younger
of Blunderstone Rookery (which he never meant to publish on any account)
චිත්‍රකාරක Hablot Knight Browne (Phiz)
පිටකවර චිත්‍ර-ශිල්පී Hablot Knight Browne (Phiz)
රට එක්සත් රාජධානිය
භාෂාව ඉංග්‍රීසි
කතාමාලාව Monthly: May 1849 – November 1850
ප්‍රභේදය(න්) ප්‍රබන්ධ
ප්‍රකාශක Bradbury & Evans
ප්‍රකාශිත දිනය 1850
මාධ්‍ය වර්ගය Print (Serial, Hardback, and Paperback)

ඩේවිඩ් කොපර්ෆීල්ඩ් යනු චාල්ස් ඩිකන්ස්ගේ අටවැනි නවකතාව සඳහා යොදා ඇති සාමාන්‍යෙන් භාවිතා වන නාමයයි. මෙහි සම්පූර්ණ නාමය (The Personal History, Adventures, Experience and Observation of David Copperfield the Younger of Blunderstone Rookery) බොහෝ දීර්ඝ වේ. මෙය ප්‍රකාශයට පත් කළ ඇත්තේ 1850 වසරේදීය. ඔහුගේ අනෙකුත් නිර්මාණයන් මෙන්ම මෙයද මාලා කතාවක් ලෙස වසර දෙකක් තුළ පළවිය. මෙහි සිදුවීම් බොහොමයක් ඩිකන්ස්ගේ සැබෑ ජීවිතයේ සිදුවීම් වලට සමාන වේ. මෙම කෘතිය ඩිකන්ස්ගේ ස්වයංචරිතාපදානයකට ඉතා ආසන්න කෘතියක් ලෙස සැළකේ.

"http://si.wikipedia.org/w/index.php?title=ඩේවිඩ්_කොපර්ෆීල්ඩ්&oldid=302081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි