ඩෙන්සිල් කොබ්බෑකඩුව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ලුතිනන් ජනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව RWP, RSP, VSV, USP, rcds, psc, SLAC ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි කීර්තිමත් හා අතිදක්ෂ නිලධාරියෙකි. තවත් හමුදා නිලධාරීන් 7 දෙනෙකු සමග පීඩන බෝම්බයක් මගින් මෙතුමාව ඝාතනය කෙරිණි.