ඩෙන්මාර්කය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Kingdom of Denmark
Kongeriget Danmark
උද්යෝග පාඨය: none
(Royal motto: Guds hjælp, Folkets kærlighed, Danmarks styrke[1]
"God's Help, the People's Love, Denmark's Strength")
ජාතික ගීය: Der er et yndigt land (national)
රාජකීය ගීයKong Christian stod ved højen mast (royal and national)
Location of  ඩෙන්මාර්කය  (dark green)– යුරෝපියානු මහාද්වීපය තුල  (green & dark grey)– in the යුරෝපියානු සංගමය  (green)  —  [Legend]
Location of  ඩෙන්මාර්කය  (dark green)

– යුරෝපියානු මහාද්වීපය තුල  (green & dark grey)
– in the යුරෝපියානු සංගමය  (green)  —  [Legend]

අගනුවර Copenhagen
55°43′N 12°34′E / 55.717°N 12.567°E / 55.717; 12.567
විශාලතම නගරය capital
නිල භාෂාව(න්) Danish1
ජනවාර්ගික කණ්ඩායම්  90.1% Danish
9.9% other (2010)[2]
ජාති නාමය Danish or Dane(s)
රජය Unitary parliamentary democracy and constitutional monarchy
 -  Queen Margrethe II
 -  Prime Minister Helle Thorning-Schmidt
 -  Folketing Speaker Mogens Lykketoft
 -  Current coalition SRF Coalition
ව්‍යවස්ථාදායකය Folketing
Consolidation 8th century 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 43,098.31 කිමී2 (132nd)
16,640 සතරැස් සැත 
 -  ජලය (%) 1.64
ජනගහණය
 -  1 October 2010 ඇස්තමේන්තුව 5,557,709[3] (110th)
 -  ඝණත්වය 129/කිමී2 (78th)
334/සතරැස් සැත
GDP (PPP) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $200.796 billion[4] (50th)
 -  ඒක පුද්ගල US$36,336[4] (16th)
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ US$313.825 billion[4] (31st)
 -  ඒක පුද්ගල US$56,790[4] (5th)
Gini (2009) 24.7
පහළ · 1st
HDI (2010) 0.866[5]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 19th
ව්‍යවහාර මුදල Danish krone (DKK)
වේලා කලාපය CET (UTC+1)
 -  ගිම්හාන (DST) CEST (UTC+2)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .dk2,3
ඇමතුම් කේතය 454

ඩෙන්මාර්කය උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි. එය ඩෙන්මාර්ක් රාජධානියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එය දකුණින් නෝර්ඩිත් රටවලින්ද, නිරිත දෙසින් ස්වීඩනයෙන්ද , දකුණු නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව පිහිටයි. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. මෙම රට විශාල අර්ධද්වීපයකට හිමිකම් කියන අතර, විස්ටිලන්ඩ්හි බොහෝ දූපත්, ප්‍රධාන වශයෙන් සීලන්ඩ්, ෆැල්ස්ටර් හා බෝන්හෝම් සහ තවත් කුඩා දූපත් සිය ගණනක් නිරන්තරයෙන් හඳුන්වනුයේ ඩැනිෂ් අතිපෙලාගෝ කියාය. ඩෙන්මාර්කය බෝල්ටික් සාගරයට ළංව පිහිටීම නිසා කලක සිට එම ප්‍රදේශ පාලනය කොට ඇත. කොයිල් ඇල මාර්ගය හෑරීමට පෙර, බෝල්ටික් සාගරයට ජල ගෙන යන මාර්ගයක් වූයේ ඩැනිෂ් පටු මුහුදු මාර්ගය වන අතර එය මාර්ග තුනකින් යුක්ත විය. ඩෙන්මාර්කය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වූ අතර රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු පද්ධතියකින් සිදුවිය. ඩෙන්මාර්කයෙහි රාජ්‍ය මට්ටමේ ආණ්ඩුවක් හා ස්වදේශි නගර සභා 98 කින් යුක්තවේ. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් වූවද, එය යුරෝපා කලාපය හා සම්බන්ධ වී නොමැත. එමෙන්ම ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භකයෙක් වන අතර OECD හිද මූලාරම්භකයෙකි. ඩෙන්මාර්කය, යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතා සංගමයේ (OSCE) සාමාජිකයෙකි. එහි නියැළී සිටින්නෙකු වශයෙන් ඩෙන්මාර්කයේ ජාත්‍යන්තර වගකීම් වන්නේ ඇමරිකානු හෙල්සින්නි කොමිසමේ කාර්යයභාරය නිරීක්ෂණය කිරීමයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Kongehuset" (Danish බසින්). http://www.kongehuset.dk/publish.php?dogtag=k_dk_familien_dronningen. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 November 2010. 
  2. "Immigrants and their descendants and foreign nationals". Statistics Denmark. Dst.dk. 12 May 2010. http://www.dst.dk/HomeUK/Statistics/focus_on/focus_on_show.aspx?sci=565. සම්ප්‍රවේශය කෙරුණු දිනය 31 July 2010. 
  3. "Population by region and time". Statistics Denmark. 1 October 2010. http://www.dst.dk/HomeUK/Statistics/Key_indicators/Population/pop.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 November 2010. 
  4. 4.0 4.1 4.2 4.3 "Denmark". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=128&s=NGDPD,NGDPDPC,PPPGDP,PPPPC,LP&grp=0&a=&pr.x=39&pr.y=4. සම්ප්‍රවේශය කෙරුණු දිනය 31 July 2010. 
  5. "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010. 
"http://si.wikipedia.org/w/index.php?title=ඩෙන්මාර්කය&oldid=285261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි