ඩෙන්මාකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Kingdom of Denmark
Kongeriget Danmark
Mottonone
(Royal motto: Guds hjælp, Folkets kærlighed, Danmarks styrke[1]
"God's Help, the People's Love, Denmark's Strength")
ජාතික ගීයDer er et yndigt land (national)
රාජකීය ජාතික ගීයKong Christian stod ved højen mast (royal and national)
Location of  ඩෙන්මාකය  (dark green)

– on the European continent  (green & dark grey)
– in the European Union  (green)  —  [Legend]

අගනුවර
(and largest city)
Copenhagen
55°43′N 12°34′E / 55.717°N 12.567°E / 55.717; 12.567
නිල භාෂාව(න්) Danish1
ජන වර්ගs  90.1% Danish
9.9% other (2010)[2]
Demonym Danish or Dane(s)
රජය Unitary parliamentary democracy and constitutional monarchy
 -  Queen Margrethe II
 -  Prime Minister Helle Thorning-Schmidt
 -  Folketing Speaker Mogens Lykketoft
 -  Current coalition SRF Coalition
Legislature Folketing
Consolidation 8th century 
EU accession 1 January 1973 (7th)
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 43,098.31 km2 (132nd)
16,640 වර්ග සැතපුම් 
 -  ජලය (%) 1.64
ජනගහන‍ය
 -  1 October 2010 ඇස්තමේන්තුව 5,557,709[3] (110th)
 -  ජන ඝනත්වය 129/km2 (78th)
334/sq mi
GDP (PPP) 2010 estimate
 -  Total $200.796 billion[4] (50th)
 -  Per capita US$36,336[4] (16th)
GDP (nominal) 2010 estimate
 -  Total US$313.825 billion[4] (31st)
 -  Per capita US$56,790[4] (5th)
Gini (2009) 24.7 (low) (1st)
HDI (2010) 0.866[5] (very high) (19th)
ව්‍යවහාර මුදල් ‍ඒකකය Danish krone (DKK)
වේලා කලාපය CET (UTC+1)
 -  Summer (DST) CEST (UTC+2)
Drives on the right
Internet TLD .dk2,3
දුරකථන සංකේතය 454
1 Co-official with Faroese in the Faroe Islands. German is recognised as a protected minority language in the South Jutland (Sønderjylland) area of Denmark. Danish is recognised as a protected minority language in the Schleswig-Holstein region of Germany.
2For Denmark excluding the Faroe Islands and Greenland.
3 The TLD .eu is shared with other European Union countries.
4 The Faroe Islands use +298 and Greenland uses +299.

ඩෙන්මාර්ක් උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි. එය ඩෙන්මාර්ක් රාජධානියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එය දකුණින් නෝර්ඩිත් රටවලින්ද, නිරිත දෙසින් ස්වීඩනයෙන්ද , දකුණු නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව පිහිටයි. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. මෙම රට විශාල අර්ධද්වීපයකට හිමිකම් කියන අතර, විස්ටිලන්ඩ්හි බොහෝ දූපත්, ප්‍රධාන වශයෙන් සීලන්ඩ්, ෆැල්ස්ටර් හා බෝන්හෝම් සහ තවත් කුඩා දූපත් සිය ගණනක් නිරන්තරයෙන් හඳුන්වනුයේ ඩැනිෂ් අතිපෙලාගෝ කියාය. ඩෙන්මාර්කය බෝල්ටික් සාගරයට ළංව පිහිටීම නිසා කලක සිට එම ප්‍රදේශ පාලනය කොට ඇත. කොයිල් ඇල මාර්ගය හෑරීමට පෙර, බෝල්ටික් සාගරයට ජල ගෙන යන මාර්ගයක් වූයේ ඩැනිෂ් පටු මුහුදු මාර්ගය වන අතර එය මාර්ග තුනකින් යුක්ත විය. ඩෙන්මාර්කය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වූ අතර රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු පද්ධතියකින් සිදුවිය. ඩෙන්මාර්කයෙහි රාජ්‍ය මට්ටමේ ආණ්ඩුවක් හා ස්වදේශි නගර සභා 98 කින් යුක්තවේ. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් වූවද, එය යුරෝපා කලාපය හා සම්බන්ධ වී නොමැත. එමෙන්ම ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භකයෙක් වන අතර OECD හිද මූලාරම්භකයෙකි. ඩෙන්මාර්කය, යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතා සංගමයේ (OSCE) සාමාජිකයෙකි. එහි නියැළී සිටින්නෙකු වශයෙන් ඩෙන්මාර්කයේ ජාත්‍යන්තර වගකීම් වන්නේ ඇමරිකානු හෙල්සින්නි කොමිසමේ කාර්යයභාරය නිරීක්ෂණය කිරීමයි.

[සංස්කරණය] මූලාශ්‍ර

  1. "Kongehuset" (in Danish). http://www.kongehuset.dk/publish.php?dogtag=k_dk_familien_dronningen. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 November 2010. 
  2. "Immigrants and their descendants and foreign nationals". Statistics Denmark. Dst.dk. 12 May 2010. http://www.dst.dk/HomeUK/Statistics/focus_on/focus_on_show.aspx?sci=565. සම්ප්‍රවේශය කෙරුණු දිනය 31 July 2010. 
  3. "Population by region and time". Statistics Denmark. 1 October 2010. http://www.dst.dk/HomeUK/Statistics/Key_indicators/Population/pop.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 November 2010. 
  4. 4.0 4.1 4.2 4.3 "Denmark". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=128&s=NGDPD,NGDPDPC,PPPGDP,PPPPC,LP&grp=0&a=&pr.x=39&pr.y=4. සම්ප්‍රවේශය කෙරුණු දිනය 31 July 2010. 
  5. "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010. 
"http://si.wikipedia.org/w/index.php?title=ඩෙන්මාකය&oldid=205464" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්