ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් සමාගම
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වර්ගය | Public |
|---|---|
| පූර්වගාමියා | Amblimation |
| ස්ථාපිතය | 1998 |
| ප්‍රාරම්භක(යන්) | Steven Spielberg Jeffrey Katzenberg David Geffen |
| මූලස්ථානය | Glendale, California, United States |
| පිහිටිස්ථානයන් ගණන | Redwood City, California, United States |
| ප්‍රධාන පුද්ගලයන් | Jeffrey Katzenberg, CEO Roger Enrico, Chairman Lew Coleman, President |
| කර්මාන්තය | CGI animation Motion pictures |
| නිෂ්පාදිතයන් | Animated films |
| කොටඨාශ | MoonBoy Animation |
| වෙබ්අඩවිය | dreamworksanimation.com/ |
ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් SKG,Inc ( NYSE:DWA) යනු ස්වාධීන ඇමරිකානු සජීවීකරණ චිත්‍රාගාරයක් වන අතර මූලිකව සජීවීකරණ චිත්‍රපටි නිපදවයි. එය ඩ්‍රීම් වර්ක්ස් SKG හි සජීවීකරණ ඒකකය හා පැසිෆික් ඩේටා ඉමේජස්හි ඒකාබද්ධ වීම මඟින් නිර්මාණය විය. මුලින්ම ඩ්‍රීම් වර්ක්ස් SKG යන වෙළඳ නාමය යටතේ ආරම්භ වූ මෙය 2004 දී වෙන් වූ පොදු සමාගමක් බවට පත්වන ලදී.
සමහරක් හොඳින්ම දන්නා චිත්‍රපට අතරට Sherk, Shark Tale, Madagascar, Over the hedge හා Bee Movie ඇතුළත් වේ.
ඒවා වර්තමානයේ දී බෙදා හරිනු ලබන්නේ 2006 පෙබරවාරි මස දී ඩ්‍රීම් වර්ක්ස් SKG හි ඉතිරි කොටස මිළට ගත් පැරා මවුන් පික්චර්ස් (Viacom ට අයිති) හරහා පමණි. ඩ්‍රීම් වර්ක්ස් සජීවීකරණ චිත්‍රාගාර 2ක් නඩත්තු කරයි. කැලිෆෝනියා, ග්ලෙන්ඩේල්හි පිහිටි මුල් ඩ්‍රීම් වර්ක්ස් සජීවීකරණ චිත්‍රාගාරය