ඩ්‍රයිවර් වෙරිෆයර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ඩ්‍රයිවර් වෙරිෆයර් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි |
|
|---|---|
| වින්ඩෝස් 7 මත ඩ්‍රයිවර් වෙරිෆයර්. |
ඩ්‍රයිවර් වෙරිෆයර් යනු උපාංග ධාවක දෝෂයන් අසු කර ගැනීම පිණිස සාමාන්‍ය මෙහෙයුම් පද්ධති උප රූටිනයන් නිරූපිත වශයෙන් දියුණු කෙරූ ඒවා සමග ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල අඩංගු මෙවලමකි.