ටෝනි ඕපාත

විකිපීඩියා වෙතින්
ටෝනි ඕපාත
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඇන්ටනී රැල්ෆ් මැරිනන් ඕපාත
උපත5 අගෝස්තු 1947 (1947-08-05) (වයස 76)
කොළඹ, ශ්‍රී ලංකාව
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් මද වේග
භූමිකාවපන්දුවයවන්නා
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි එදිජා පපෙ ලැඒ
තරග 5 39 20
රැස් කල ලකුණු 29 790 100
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 9.66 17.17 7.69
100ඒවා/50ඒවා 0/0 0/3 0/0
වැඩිම ලකුණු 18 65 19
යැවුනු පන්දු 253 අ/නැ 1,092
කඩුළු 5 111 21
පන්දු යැවීමේ සාමාන්‍යය 36.00 30.74 33.85
ඉනිමකදී කඩුළු පහක් 0 2 0
තරගයකදී කඩුළු 10 ක් 0 0 0
හොඳම පන්දු යැවීම 3/31 6/91 3/20
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 3/– 24/– 8/–
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 2014 24 දෙසැම්බර්

ඇන්ටනී රැල්ෆ් මැරිනන් ඕපාත (උපත අගෝස්තු 5, 1947, කොළඹ) යනු, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණතින් මද වේග පන්දු යවන්නෙකු වූ ඔහු, 1975 සහ 1979 ක්‍රිකට් ලෝක කුසලානයන්හීදී, එක් දින ජාත්‍යන්තර තරග පහක ක්‍රීඩා කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ටෝනි_ඕපාත&oldid=353249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි