ටාට්‍රසින්

විකිපීඩියා වෙතින්
Chemical structure of tartrazine, C16H9N4Na3O9S2
Space-filling model of tartrazine - the sodium ions are shown in purple.

ටාට්‍රසින් (Tartrazine) (හෙවත් E102 හෙවත් FD&C Yellow 5) යනු කෘතිම ලෙමන් කහ පැහැති azo වර්ණකයකි.ආහාර වර්ණකයක් ලෙස බහුලව භාවිතා කෙරේ. මෙය නිපදවන්නේ ගල් අඟුරු වලිනි. It is water soluble[1] and has a max absorbance in an aqueous solution at 427±2[2] nm.

තවමත් බොහෝ රටවල කාතිම කෑම වර්ග සඳහා මෙය යොදන්නේ ඉතාමත් අඩු මිල වර්ණකයක් බැවිනි.[තහවුරු කර නොමැත] - obviously used for yellow, but can also be used with E133 Brilliant Blue FCF (FD&C Blue 1) or E142 Green S to produce various green shades.

ටාට්‍රසින් වෙනුවට භාවිතා කලහැකි සෞඛ්‍යට හානිකර නොවන වර්ණක නම්.... ඇනාටෝ(annatto), මෝල්ට් (malt) වර්ණය, බීටාකැරොටීන් (betacarotene) (see Sensitivities & Intolerance, below).

Products containing tartrazine[සංස්කරණය]

ආහාර[සංස්කරණය]

ධනවත් රටවල් ටාට්‍රසින් භාවිතයට සීමා පනවමා ඇතත් ලංකාවේ තවමත් සීමා රහිතව බහුලව භාවිතා කරයි.

නිදසුන් කිහිපයක්....

බිස්කට්, cotton candy, කාබනීකෘත බීම, ටිපි ටිප්, flavored chips යෝගට්, cereals (corn flakes, muesli, etc.), cake mixes, pastries, custard powder, soups (particularly instant or "cube" soups), sauces, some rices (like paella, risotto, etc.), kool-aid,Gatorade, ice cream, ice lollies, candy, chewing gum, marzipan, ජෑම්, jelly, gelatins, marmalade, mustard, horseradish, noodles, pickles and other pickled products, certain brands of fruit squash, fruit cordial, chips, tim tams, and many convenience foods together with glycerin, lemon and honey products.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://www.sciencelab.com/xMSDS-Tartrazine-9927619, ප්‍රතිෂ්ඨාපනය 2008-04-16 
  2. Log In (ACS Publications)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ටාට්‍රසින්&oldid=653564" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි