ට්‍රාන්සිස්ටරය
Wikipedia වෙතින්
ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ලෙස භාවිතා කරනු ලැබේ.තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.
ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්,සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය.ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත.සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.
පටුන |
[සංස්කරණය] හැඳින්වීම
ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි.ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ ....වේ.!!!!!!!
CHUJ DI BEF GLASS PISDULEY PISDULEY BLAT WEICH GESPROCHENES T
== වැදගත්කම ==thsrfgsjgcdhsgdfhgaesfdhagsfxcbvcxzgfdhgacsvbzcvb#REDIRECT [[jjnbhgybnhnhbhbhj[[මාධ්‍යය:hghghbnjkh == hnb [nbnn,mjbjhsdhnjdvhbmnghmnm hhjgdghnnhgg] == ]]]]
[සංස්කරණය] ට්‍රාන්සිස්ටරයේ භාවිත
ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතවන වේ. ට්‍රාන්සිස්ටරය ඩාරා වර්ඩකයක් ලෙස භාවිතවන වේ. ට්‍රාන්සිස්ටරය වෝල්ටීයතා වර්ඩකයක් ලෙස භාවිතවන වේ. ට්‍රාන්සිස්ටරය ක්ෂමතා වර්ඩකයක් ලෙස භාවිතවන වේ.
--Dinesharino 11:41, 6 මාර්තු 2009 (UTC)
[සංස්කරණය] ඉතිහාසය
මුලින්ම ට්‍රාන්සිස්ටරය සංවර්දනය කල් 1947 වසරේදීය.
[සංස්කරණය] ට්‍රාන්සිස්ටර වර්ග
ට්‍රාන්සිස්ටරය වර්ග දෙකකට බෙදා දැක්වියහැක.
1)ද්විද්‍රැව ට්‍රාන්සිස්ටරය 2)FET ට්‍රාන්සිස්ටරය
-ද්විද්‍රැව ට්‍රාන්සිස්ටර-
PNP හා NPN යනුවෙන් වගී දෙකක් පවතී.
-FET ට්‍රාන්සිස්ටරය -
J-FET හා MOS-FET යනුවෙන් වගී දෙකක් පවතී.
--Dinesharino 11:35, 6 මාර්තු 2009 (UTC)