ටයිකොන්ඩෝ සටන් ක්‍රමය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ටයිකොන්ඩෝ ( Taekwondo ) කොරියාව මූලික කර විකාශනය වූ සටන් කලාව කි. අද වන විට ලොව පුරා ගනන් පිරිස් මෙම සටන් ක්‍රමය හදාරනු ලබයි.
ටයි (Tae) - පාදයෙන් කරන පහරදීම් ක්වොන් (Kwon) - අතින් කරන පහරදීම් ඩෝ (Do) - ක්‍රමය/මාර්ගය
නම්යශීලී පා පහර ටයිකොන්ඩෝ හි ප්‍රධාන ලක්ශනයකි. නමුත් අත් පහරදීම් හා පහර වැලැක්වීමේ ශිල්පයන් ද හැදෑරීම සිදුකරයි.
ටයිකොන්ඩෝ ප්‍රධාන විශේෂ දෙකකි. ඒවානම් දකුණු කොරියාවහි ව්යාප්ත WTF (World Taekwondo Federation) ටයිකොන්ඩෝ සහ උතුරු කොරියාවහි ප්‍රචලිත ITF (International Taekwondo Federation) ටයිකොන්ඩෝ ලෙසිනි.