ජෝර්ජ් ඩබ්. බුෂ්

විකිපීඩියා වෙතින්

ජෝර්ජ් වෝකර් බුෂ් (උපත ජූලි 6, 1946) යනු, ඇමරිකානු දේශපාලනඥයෙක් සහ ව්‍යාපාරිකයෙක් වන අතර, 2001 සිට 2009 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ 43වන ජනාධිපතිවරයාද [1] 1995 සිට 2000 දක්වා ටෙක්සාස්හී 46වන ආණ්ඩුකාරවරයාද විය.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ජෝර්ජ් ඩබ්. බුෂ් (ප්‍රසිඩන්ට් ඔෆ් යුනයිටඩ් ස්ටේට්ස්) එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය නොවැම්බර් 1, 2012
"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජ්_ඩබ්._බුෂ්&oldid=346871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි