ජෝන් නේපිය
| මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය ජෝන් නැපියර් ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
ලඝුගණකයත්, නේපියර්ස් ඇටර් ගණිත ක්‍රමය වන දශමස්ථානය සොයා ගැනීමත් නිසා ජොන් නේපියර් ලෝප්‍රකට වූවේය. පර්ව ප්‍රදාහ තත්ත්වයක් හේතුවෙන් මියගිය ඔහුව ශාන්ත කට්බර්ග්ස් හි භූමිදානය කෙරිණි. ගණිතය සහ ඉංජිනේරු විෂය තුළ ලඝුගණකය භාවිතා කිරීම මඟින් ගණනය කිරීම් වඩා පහසු මෙන්ම වඩාත් වේගවත් වී ඇත. ඔහුගේ ඉදිරිපත් කිරීම තුළ වාක්‍යාත්මක පහදාදීම් 57 ක් ද චක්‍ර අණුවක් ද වේ. තාරකා විද්‍යාවට, ගති විද්‍යාවට, භෞතික විද්‍යාවට, ඡ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයට ඒවා උපයෝගී විණි. ලෝක විනාශය පිළිබඳව අනාවැකි පළකිරීමට ද ඔහු මෙම ගණිත දැනුම යොදා ගෙන ඇත. නේපියර්ගේ විශ්වාසය වුයේ ක්‍රි. ව. 1668 දී හෝ ක්‍රි. ව. 1700 දී ලෝක විනාශය සිදුවන බවටය. ගණිතයට හා ආගමට ඔහු තුළ පැවැති උනන්දුවට අමතරව ඔහු ඉන්ද්‍රජාලික කටයුතු කෙරෙහිද කැමැත්තක් දැක්වූවේය. මෙය ඔහුගේ රස විද්‍යාව, භූත විද්‍යාවට සම්බන්ධ ක්‍රියාකාරකම් කෙරෙහි තරමක් ඉවහල් වී ඇත. ඔහු විසින්කළු මකුළුවකු දැමූ පෙටිට්යක් රැගෙන ගිය අතර කළු කුකුළෙකු ආත්මය ලෙස සලකනු ලැබීය. ඔහු මෙම කුකුළා ප්‍රයෝජනයට ගනිමින් මෙහෙකරුවන් කළ සොරකම් අනාවරණය කර ගැනීමට සමත්වූවේය. තවත් අවස්ථාවක ඔහු මායාකාරයෙකු ලෙසද කීර්තියට පත් වී ඇත.
මර්චිස්ටන්හි ජෝන් නැපියර් (1550 – 1617 අප්‍රේල් 4) (නිපරි, නිපෙයාර් ලෙස ද හඳුන්වන) ස්කොට්ලන්ත ජාතික ගණිතඥයෙකු, භෞතිකඥයෙකු, තාරකා විද්‍යාඥයකු/ දෛවඥයකු හා මර්චිස්ටන් හි 8 වන ඉඩම් හිමියා විය. ඔහු මර්චිස්ටන්හි සර් අචිබෝල්ඩ් නැපියර්ගේ පුතු විය. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ ලඝු ගණක හා නැපියර් බෝනස් නිර්මාතෘ ලෙස හා දශමස්ථානයේ ජනප්‍රිය කිරීමටය. නැපියර් උපත ලැබූ ස්ථානය වූ නැපියර් විශ්ව විද්‍යාලයේ කොටසකි. පා ඇඟිලි ඉදිමීමේ රෝගය වැළඳීමෙන් මිය ගිය ඔහු එඩින්බර්ග් හි St. කත්බර්ට්ගේ පල්ලියෙහි ආදාහනය කරන ලදී.