ජේසුස් වහන්සේ පිළිබද බහුතරය‍ක‍ගේ ආකල්ප

විකිපීඩියා වෙතින්

පැරණි ගිවිසුමට අනුව ජේසුස් වහන්සේ ගැලවුම්කරැවාවනන් බවට අනාවැකි ඵල කැරන ලදි. (මෙම ජේසුස් වහන්ගේ තම ජිවිතය, මරණය හා උත්ඵාලනය අලුත් ගිවිසුමේ දෙවියන් වහන්ගේ ලෙයින් ජනතාවේග සත්ප්‍රසාදය ප්‍රතිසංස්කරණය කරන ලද්දේය) ජේසුස් වහනසේගේ කුරැස මරණය, ගැලවිමේ පරිත්‍යාගයක් ලෙස වටහා ගනු ලැබේ. ගැලවිමේ පරිත්‍යාගය යනු ජනතාවගේ ගැලවීම හා පාපයට පසුතැවිලි විමයි. ක්‍රිස්තියානුවන්, ජේසුස් දෙවියන් වහන්ගේ එකම පුත්‍රාණන් ලෙසත්. එකම ස්වාමින් වහන්සේ ලෙසත් ප්‍රකාශ කරනු ලැබුවේය. ජේසුස් වහන්සේ ගැන විශ්වාසය ජනතාවගෙ/් සදාකාලින ජිවිතක් බවට පත් කිරිමට එතුමන් මාංශගත විමත් එම ප්‍රකාශ කිරිම් වලට අයත්ය. ශ්‍රද්ධාත් මැරෙන්නේ බලයෙන් (මෙය සිද්ධි ප්‍රාතිහාර්ටය කන්‍යා උපත හෝ මාංශගතවිම ලෙස නම් කෙරේ) කන්‍යා මරියතුමියට උපත ලැබු දරැවකු බවට තවදුරටත් අනාවරණය වේ. ජේසුස් වහන්සේ තම ජිවිතයේදි ස්වර්ග රාජ්‍ය පැමිණිම වැඩි ඇතක නොවන බව යානාදි සුභාආරංචි ප්‍රකාශ කරමින් ක්‍රිස්තියානු සබාව ගොඩ නංවන ලදි. ජේසුස් වහන්ස් අන්තිම භේජනයේදි (සත් ප්‍රසාදය ස්ථාපිත කිරිම_ දැක්වු ක්‍රියාවන් තේරැම් ගත හැක්කේ දෙවියන් වහන්ගේ සමග සත්ප්‍රසාදය හා ජේසුගේ ජිවිත පරිග්‍යාගය සිහිතපත් කිරිම මුල් කොට ගෙන සැලකිමමෙනි.

පාපයට පසුතැවිලි විම සම්බන්ධනව තෘප්තිමත් ආකල්පයක් මුලින්ම උච්චාරණය කරනුයෙු කැන්ටබරිහි ඇන්සලම් විසිනි. එනම් දෙවියන් වහන්සේ ගෞරවයක් දැක්විම මිනිස්කමේ වගකිමක්යමෙම වගකිම සදාචාරත්මක ලෝකයේ අසාමාන්‍යතාවයට තුඩු දෙන කරැණක් වේ. ‍අන්තවත් උතුම්බව (සියළු මනුෂ්‍යයන් වෙනුවෙවන් එක් මනුෂ්‍යයෙක් ලෙස ඉදිරිපත් විම) දෙවියන් වහන්සේ ගෞරවෙන් කළගුණ සැලකිමක් වශවෙන් පිළිගත්තේය. එබැවින් ජේස්සු වහන්සේ ගේ මරණය ඔහුගේ පියා වු දෙවියන් වහන්සේ වේත ගෞරවය දැක්විමක තෝමස් අක්වයිනස් ප්‍රකාශ කරනුයේ මෙම වගකිම සදාචාර අසාධාරණයක් බවටයි. එශු අවසාන වශයෙන් පුකාශ කරනුයේ දඩුවම් කිරිම කරන පව් වලට නියම පිළිතුරක් බවටත් අනුන්ගේ පව් වලට අාදේශනය කිරිම පුළුවන් බවටත්ය.

තවද ක්‍රිස්තියානුවන් ජේසුස් වහන්ටෙස් කුරැසයේ දුක් විද මරණයට පත් වු බවත් සහා උන්වහන්සේගේ ශරිරය මරණයෙන් උත්තානය විමත් ක්‍රිස්තුන් වහන්සස් නැවත පලැමින ජිවත් වනන් හා මැරැම්ලබන්නත් සම්බන්ධව විනිශ්චය කිරිමත් ප්‍රකාශ කරනු ලැබුවේය. උත්ථපිනය විම ජේසුස් වහන්සේගේ ජිවිතය හා සම්බන්ධ මහත් මත‍ෙභ්දයක් විය. දේව ධර්මයේ ක්‍රිස්තුත් වහන්සේට අදාල කොටසේ විශේෂ ඉතිහාසය පිළිතුර හා පාපොච්චාරණයි පිළිතුරැ යන දෙකම ක්‍රිස්තු ධර්මය පාදක කර ගෙන අවධානයට ලක් වේ. ජේසුස් වහන්සේගේ උත්ථාපනය දෙවියන් වහන්සේ හා ප්‍රතිසන්ධානය විම මරණයයේ විනාශය හා සමාවදිම යනාධි ජේසුස් වහන්සේ උත්ථාපනය ගෙනිා බව ට ක්‍රිස්තියානුවන්ගේ විශ්වාසයයි.

ක්‍රිස්තියානු තනතුරැ සැසදිම් දෙවන සියවස ආරම්භයේදි රෝමානු නිලකරැවෙකු හා ලේඛකයක් ක්‍රිස්තියානුවන් ක්‍රිස්තුත් වහන්සේට පිළිතුරැ දෙන ආකාරයට ගී ගයන බව පැවසුවේය. 325 හා 681 අතරතුරේදි කිස්තියානු‍වන් දේව ධර්මය ප්‍රකශ කර ජේස්ගේ ක්‍රිස්තු ලෝකය නියෝජනය කරන සබාවෙන් හත පිළිබදව මතයන් අළුත් කර ගත්තේය. මෙම සභාවන් ජේසු පිළිගත්තේ ශුද්ධ වු ත්‍රිත්වයේ එක් පුද්ගලයෙකු සැටියටයි. දෙවියන් වහන්සේ හා ශුද්දාත්මයාාණන් රක්ව ස්ථාපනය වු පුත්ය. එපමණක් නොව සියළුම මනුෂ්‍යකමින් හා සියළුම දේව ස්වභාධවර්ඹයෙන් සම්පුර්ණ වු අයෙකු සැටියට ජේසුස් වහන්සේව පිළිගනු ලැබේ.

‍මතෙව් හා ලුක් ශුබාරංචි ජේසුස් වහන්නේ කන්‍යා උපත ඉදිරිපත් කලහ. බාර්ක් මෙය දේවමය සංඥාවක් ලෙස ඉදිරිපත් කරයි.ඩෝනල්ඩ් මැක්ලියඩ් කන්‍යා උපත ගැන ක්‍රිස්තියානු සම්බන්ධතා කිපයක් දෙනු ලැබුවේය. 9මෙය දෙවියන් වහන්සේගේ සචාතනයෙන් ඉක්මු ක්‍රියාවක් ලෙසත්, ස්වභාවික උපතක් බවත්, ක්‍රිස්තුස් වහන්සේගේ පවින් බැහර වීමකත් සමබ්න්ධ වේ) ජේසු ක්‍රිස්තු ශාස්තුවරැ තිදෙනාගේ පියතුමාගේ හා රජවරැන්ගේ යුතුකම් හා වගකිම් ඉටු කරනු ලැබුවේය. මෙම තුන් වර්ගීකරණය මුල් කාලින සභාවේ එච්සේබිමසස් මැතිතුමන් ගෙන ගිය අතර විසින් දියුණු කර විසින් සාකච්ඡා පවත්වා ගෙන යනු ලැබුයි.