ජෙරල්ඩ් හවර්ත්

විකිපීඩියා වෙතින්
ජාත්‍යන්තර සුරැකුම් ක්‍රමෝපායය පිළිබඳ අමාත්‍යවරයා
තනතුර දරමින්
12 මැයි 2010 – 4 සැප්තැම්බර් 2012
අග්‍රාමාත්‍යවරයාඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයා ඈන් ටේලර්
අනුප්‍රාප්තිකයාමාර්ක් ෆ්‍රංස්වා
අල්ඩර්ෂොට් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
1 මැයි 1997
පූර්වප්‍රාප්තිකයාජූලියන් ක්‍රිච්ලි
බහුතරය14,901 (32.1%)
කැනක් ඇන්ඩ් බර්න්ට්වුඩ් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
9 ජූනි 1983 – 9 අප්‍රේල් 1992
පූර්වප්‍රාප්තිකයාග්විලම් රොබර්ට්ස්
අනුප්‍රාප්තිකයා ටෝනි රයිට්
පුද්ගලික තොරතුරු
උපත12 සැප්තැම්බර් 1947 (1947-09-12) (වයස 76)
ජාතියබ්‍රිතාන්‍ය
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව්
කලත්‍රයාඑලිසබෙත් ජේන් ස්ක්විබ්
දරුවන්3
උගත් ශාස්ත්‍රාලයසවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය
වෙබ් අඩවියwww.geraldhowarth.org

ජෙරල්ඩ් හවර්ත් ලෙසින් හැඳින්වෙන, ශ්‍රීමත් ජේම්ස් ජෙරල්ඩ් ඩග්ලස් හවර්ත් (උපත 12 සැප්තැම්බර් 1947) යනු, බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය දේශපාලනඥයෙකි. 1997 පටන්, අල්ඩර්ෂොට් සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වන අතර, මෙයට පෙර, වසර 1983 සිට 1992 දක්වා කැනක් ඇන්ඩ් බර්න්ට්වුඩ් සඳහා පාම වරයා වී ඇත.

2010 මැයි සිට 2012 සැප්තැම්බර් දක්වා, ඔහු ආරක්ෂක අමාත්‍යාංශයෙහි රාජ්‍ය කටයුතු සඳහා පාර්ලිමේන්තු උප -ලේකම් වූයේ ජාත්‍යන්තර සුරැකුම් ක්‍රමෝපායය පිළිබඳ අමාත්‍යවරයා ලෙසිනි. වර්තමානයෙහි ඔහු කොන්සර්වේටිව් වේ ෆෝර්වඩ් හී සභාපති වෙයි.

සටහන්[සංස්කරණය]

එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
නව තනතුරකි කැනක් ඇන්ඩ් බර්න්ට්වුඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
19831992
අනුප්‍රාප්තිකයා 
ටෝනි රයිට්
පූර්වප්‍රාප්තිකයා
ජූලියන් ක්‍රිච්ලි
අල්ඩර්ෂොට් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
1997–වර්තමානය
වත්මන් තනතුරුධාරි
"https://si.wikipedia.org/w/index.php?title=ජෙරල්ඩ්_හවර්ත්&oldid=335857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි