ජුබිලි කණුව

විකිපීඩියා වෙතින්

1887දී උත්සවශ්‍රීයෙන් සැමරූ එක්සත් රාජධානියේ වික්ටෝරියා රැජින පදවිප්‍රාප්තියේ 50 (ස්වර්ණ) ජයන්තිය සැමරීම සඳහා ඇයගේ යටත් විජිතයක් වූ ලංකාවේ පිහිටවූ ස්මාරකය ජුබිලි කණුව නමින් හැඳින්වේ.

පිහිටීම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ මිරිහාන නම් ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම ස්මාරකය අවට ප්‍රදේශය වර්ථමානයේ ජුබිලි කණුව නමින්ම හැඳින්වේ.

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජුබිලි_කණුව&oldid=534774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි