ජීවීන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
එරිකොයිඩ් මයිකොහිසාල් නම් වු පුස් වර්ගයක්.

ජීව විද්‍යාවේ දී ජීවියෙක් යනු ඒකපුද්ගල ජීව පද්ධතියකි. ( එනම් සත්ව, ශාක, දිලීර ක්ෂුද්‍ර ජිවීන්) සමහර ආකාරවලටත් සෑම ජීව සංවිධානයක්ම උත්තේජනවලට ප්‍රතිචාර දැක්විය හැක. ප්‍රජානනය කරන , වර්ධනය වන , සිලල්ලක් ලෙස ස්ථිර බව පවත්වා ගැනීමට හැකියාව ඇතිය. සංවිධාන ඒක සෛලික හෝ මිනිසාගේ වැනි සෛල බිලියන ගණනක් පටක හා ඉන්ද්‍රියන් ලෙසට කාණ්ඩ වී ඇත. සංකීර්ණ සංවිධාන යන්න සෛල 1කට වඩා ඇත්නම් යෙදේ.

ජීව සංවිධාන යන වැකිය මුලින්ම 1701 දී භාෂාවන් අතර නව අර්ථකතනය 1834 දී ඇති විය.

සෛල වර්ගය අනුව සංවිධාන ඉයු හෝ ප්‍රෝ කැරියෝටාවන් බවට කාණ්ඩ කල හැක. ප්‍රෝකාරියාටාවන්ගේ ප්‍රධාන රාජධානි දෙකකි. බැක්ටීරියා හා ඒකීයා ඉයුකැරියෝටාවන් මෙන් ඉහත රාජධානි සමීප නොවේ.ඉයුකාරිගෝටාවන්ගේ පටල වලින් වට වූ න්‍යෂ්ඨියක් ද, ඉන්ද්‍රයිකාද මයිටොකන්ඩ්‍රියාද , ප්ලාස්ම ද ඇති අතර ඒවා අන්තර් සහජීවනය වූ බැක්ටීරියාවෙන් ලද්දක් විය හැකි බවට සලකයි. වෛරස නම් වූ ඉයුකාරිෙයාටාවන්ගේද ඉහත කියූ අන්න්‍යෝන්‍ය සහජීවනය දැකිය හැක. දිලීර සත්ව ,ශාක , ඉයුකාරිගෝටා විශේෂ වේ. තොමස් කැපලියර්-ස්මිත් විසින් ඒකියාවන් හා ඉයුකේරියාවන් එක්ව කාණ්ඩකරමින් නියොමසුරා නම් ඒකක හඳුන්වා ඇත. ඔහු තවදුරටත් නියෝමසුරා බැක්ටීරියාවන්ගෙන් සම්බවය වූ බවට ඇත්තවශයෙන්ම බැක්ටීරියාවන් හෝ ආබවට පවසයි.

"http://si.wikipedia.org/w/index.php?title=ජීවීන්&oldid=208637" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්