ජාලිය වික්‍රමසූරිය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ජාලිය වික්‍රමසූරිය | |
|---|---|
| උපත | මාතර, ශ්‍රී ලංකාව |
| පදිංචිය | ඇමරිකාව |
| ජාතිකත්වය | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධ වන්නේ | ශ්‍රී ලංකා තානාපති ඇමරිකාව |
| ආගම | බෞද්ධ |
| නෑයෝ | ගෞරවණීය අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ගෞරවණීය චමල් රාජපක්ෂ ගෞරවණීය බැසිල් රාජපක්ෂ ගෞරවණීය ගෝඨාභය රාජපක්ෂ ප්‍රසන්න වික්‍රමසූරිය උදයංග වීරතුංග |
ගෞරවණීය ජාලිය වික්‍රමසූරිය ශ්‍රී ලංකා තානාපති ඇමරිකාව තනතුර හොබවයි.
මොහු ගෞරවණීය අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ, ගෞරවණීය චමල් රාජපක්ෂ, ගෞරවණීය බැසිල් රාජපක්ෂ, ගෞරවණීය ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා තානාපති රැසියාව ගෞරවණීය උදයංග වීරතුංග යන අයගේ ඤාති සොහොයුරා වන අතර වර්තමාන සභාපති ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා ප්‍රසන්න වික්‍රමසූරිය මහතාගේ සොහොයුරා වෙයි.
ගෞරවණීය ජාලිය වික්‍රමසූරිය කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.