ජානක වල්ගම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ජානක වල්ගම
සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පදවිය මේජර් ජෙනරල්
රෙජිමේන්තුව ශ්‍රී ලංකා පාබල හමුදාව
සටන්/යුද්ධ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

මේජර් ජෙනරල් ජානක වල්ගම RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ ජෙනරල් මෙහෙයුම් තනතුර හොබවයි.

මේජර් ජෙනරල් ජානක වල්ගම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

"http://si.wikipedia.org/w/index.php?title=ජානක_වල්ගම&oldid=283270" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි