ජාතික සාමය සහ නීතිය රැකිමේ මණ්ඩලය

විකිපීඩියා වෙතින්

ජාතික සාමය සහ නීතිය රැකිමේ මණ්ඩලය (තායි: คณะรักษาความสงบแห่งชาติ; RTGS: Khana Raksa Khwam Sa-ngop Haeng Chat) හෝ NPOMC[1] (คสช.) යනු, යුද්ධ හමුදාව විසින් තායිලන්තයේ බලය අත්පත් කරගත් 2014 තායි රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයට පසුව වර්තමානයේ තායිලන්තය පාලනය කරන ජුන්ටාව වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]