ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ඉන්දියවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාරකාශාස්ත්‍රය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය හෙවත් ජ්‍යෝතිෂය නමිවේ.
නැකැත් (නක්ෂත්‍ර) 27 [සංස්කරණය]
ප්‍රධාන ලිපිය: නක්ෂත්රය
නැකත් යනු ද පෘථිවිය වටා අහස බෙදා ඇති එක් ක්‍රමයකි. නමුත් මෙය වැඩියෙන්ම සලකනු ලබන්නේ චන්ද්‍රයා සඳහාය. යම් අවස්ථාවක ලබා ඇති නැකත යනු එම අවස්ථාවේ චන්ද්‍රයා පිහිටා ඇති නැකත් කොටුවයි.
| අධිපතියා | දශා කාලය | |||
| 1 අස්විද | 10 මා | 19 මුල | කේතු | අවුරුදු 7යි |
| 2 බෙරණ | 11 පුවපල් | 20 පුවසල | ශුක්‍ර | අවුරුදු 20යි |
| 3 කැති | 12 උත්‍රපල් | 21 උතුරුසල | රවි | අවුරුදු 6යි |
| 4 රෙහෙන | 13 හත | 22 සුවන | චන්ද්‍ර | අවුරුදු 10යි |
| 5 මුවසිරස | 14 සිත | 23 දෙනට | කුජ | අවුරුදු 7යි |
| 6 අද | 15 සා | 24 සියාවස | රාහු | අවුරුදු 18යි |
| 7 පුනාවස | 16 විසා | 25 පුවපුටුප | ගුරු | අවුරුදු 16යි |
| 8 පුෂ | 17 අනුර | 26 උත්‍රපුටුප | ශනි | අවුරුදු 19යි |
| 9 අස්ලිස | 18 දෙට | 27 රේවතී | බුධ | අවුරුදු 17යි |
ආශ්‍රිත ලිපි [සංස්කරණය]
වැඩිදුර කියවීම් [සංස්කරණය]
- හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ (1967). ජීවිතය හා ග්‍රහයෝ.