ජයන්ත සෙනෙවිරත්න

විකිපීඩියා වෙතින්
ජයන්ත සෙනෙවිරත්න
Jayantha Seneviratne
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

ජයන්ත සෙනෙවිරත්න (ඉංග්‍රීසි: Jayantha Seneviratne) යනු හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක සහ තේරුම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු සභාපති වරයෙකි.

ජීවන සටහන්[සංස්කරණය]

ජයන්ත සෙනෙවිරත්න කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.

ජයන්ත 1970 සිට 1971 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1970 සහ 1971 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. බන්දුල වර්නපුර, සුනිල් ජයසිංහ හා ගෞරවණීය එච්.ආර්. විමලසිරි මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජයන්ත_සෙනෙවිරත්න&oldid=444089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි