ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ජනගහනය අනුව රටවල් දැක්වෙන වර්ණ පරිමාණ සිතියම

මෙහි දැක්වෙන්නේ ලෝකයේ එක් එක් රාජ්‍යයන් සහ ස්වාධීන ප්‍රදේශයන් ගේ ජනගහනය පිළිබඳ විස්තර වේ. එක්සත් ජනපද සංගණන කාර්යාංශයේ තොරතුරු අනූව ලෝකයේ සමස්ථ ජනගහනය බිලියන 7.137 ලෙස දක්වා ඇති අතර ඊට සාපේක්ෂව එක් එක් රටවල ලෝක ජනගහන ප්‍රතිශතය දල වශයෙන් මෙම ලැයිස්තුව තුල වෙනම ගණනය කොට තිබෙයි.[1]

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමහර වාර්ථා තොරතුරු අනූව 2011 ඔක්තෝම්බරයේදී ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවා ගොස් තිබෙයි.[2][3][4]

වගුවේ දක්වා ඇති දත්ත හා තොරතුරු බොහොමයක් මෑත කාලීනව නිකුත් කල ඒවා වන අතර ඊට අදාල වන සංගණන වාර්ථාද ඉදිරිපත් කොට තිබෙයි. නමුත් සමහර රටවල එවැනි නිරවද්‍ය සංගණන වාර්ථා නොමැති අතර ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිමානයන් සහ එම රටවල දේශීය තක්සේරු කිරීම් දක්වා ඇත.[5] වගුවේ පවතින ලෝක ජනගහන අගය සහ එක් එක් රටවල ජනගහන එකතුවේ අගය ආසන්න වශයෙන් පමණක් සමානය.


රටවල්[සංස්කරණය]

අනුපිළිවෙල රට (හෝ ස්වාධීන කලාපය) ජනගහනය දිනය ලෝක
ජනගහන %
මූලාශ්‍රය
ලෝකය 7,137,100,000 මාර්තු 19, 2024 100% USCB's world population clock
1  චීන මහජන සමූහාණ්ඩුව[6] 1,362,190,000 ජනවාරි 19, 2014 19.1% Chinese official population clock සංරක්ෂණය කළ පිටපත 2003-12-04 at the Wayback Machine
2  ඉන්දියාව 1,238,990,000 ජනවාරි 19, 2014 17.4% Indian population clock
3  ඇමරිකානු එක්සත් ජනපද 317,466,000 ජනවාරි 19, 2014 4.45% Official population clock
4  ඉන්දුනීසියාව 249,866,000 ජුලි 1, 2013 3.5% UN estimate[5]
5  බ්‍රසීලය 201,032,714 ජුලි 1, 2013 2.8% Official estimate
6  පාකිස්ථානය 185,347,000 ජනවාරි 19, 2014 2.6% Official population clock සංරක්ෂණය කළ පිටපත 2018-12-25 at the Wayback Machine
7  නයිජීරියාව 173,615,000 ජුලි 1, 2013 2.4% UN estimate
8  බංග්ලාදේශය 152,518,015 ජුලි 16, 2012 2.1% Official estimate
9  රුසියාව 143,600,000 නොවැම්බර් 1, 2013 2.0% Official estimate
10  ජපානය 127,270,000 දෙසැම්බර් 1, 2013 1.7% Monthly official estimate
11  මෙක්සිකෝව 118,395,054 ජුලි 1, 2013 1.6% CONAPO Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-08-07 at the Wayback Machine
12  පිලිපීනය 117,155,000 මාර්තු 19, 2024 1.3% Official population clock
13  වියට්නාමය 90,388,000 නොවැම්බර් 1, 2013 1.2% Official estimate
14  ඉතියෝපියාව 86,613,986 ජුලි 1, 2013 1.2% Official estimate සංරක්ෂණය කළ පිටපත 2015-09-23 at the Wayback Machine
15  ඊජිප්තුව 83,661,000 ජනවාරි 1, 2013 1.1% Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-05-25 at the Wayback Machine
16  ජර්මනිය 80,586,000 ජුනි 30, 2013 1.1% Official estimate සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine
17  ඉරානය 86,221,000 මාර්තු 19, 2024 1.0% Official population clock
18  තුර්කිය 75,627,384 දෙසැම්බර් 31, 2012 1.0% Official estimate
19  කොන්ගෝව 67,514,000 ජුලි 1, 2013 0.9% UN estimate
20  තායිලන්තය 65,926,261 සැප්තැම්බර් 1, 2010 0.9% 2010 census result සංරක්ෂණය කළ පිටපත 2015-09-25 at the Wayback Machine
21  ප්‍රංශය[7] 65,860,000 දෙසැම්බර් 1, 2013 0.9% Monthly official estimate
22  එක්සත් රාජධානිය 63,705,000 ජුලි 1, 2012 0.8% Official estimate
23  ඉතාලිය 59,901,141 ජුලි 31, 2013 0.8% Monthly official estimate
24  බුරුමය 53,259,000 ජුලි 1, 2013 0.7% UN estimate
25  දකුණු අප්‍රිකාව 52,981,991 ජුලි 1, 2013 0.7% Official estimate
26  කොරියාව, දකුණු 50,219,669 ජුලි 1, 2013 0.7% Official estimate
27  කෙලොම්බියාව 52,809,000 මාර්තු 19, 2024 0.6% Official population clock සංරක්ෂණය කළ පිටපත 2012-01-14 at the Wayback Machine
28  ස්පාඤ්ඤය 46,704,314 ජනවාරි 1, 2013 0.6% Annual official estimate
29  යුක්රේනය 45,447,010 නොවැම්බර් 1, 2013 0.6% Monthly official estimate
30  ටැන්සානියාව 44,928,923 අගෝස්තු 26, 2012 0.6% 2012 census result
31  කෙන්යාව 44,354,000 ජුලි 1, 2013 0.6% UN estimate
32  ආර්ජන්ටිනාව 40,117,096 ඔක්තෝම්බර් 27, 2010 0.5% Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine
33  ඇල්ජීරියාව 38,700,000 ජනවාරි 1, 2014 0.5% Official estimate
34  පෝලන්තය 38,502,396 ජුනි 30, 2013 0.5% Official estimate
35  සූඩානය 37,964,000 ජුලි 1, 2013 0.5% UN estimate
36  උගන්ඩාව 35,357,000 ජුලි 1, 2013 0.5% Annual official estimate
37  කැනඩාව 35,295,770 ඔක්තෝම්බර් 1, 2013 0.4% Official estimate
38  ඉරාකය 34,035,000 ජුලි 1, 2012 0.4% Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2016-05-17 at the Portuguese Web Archive
39  මොරොක්කෝව 36,762,200 මාර්තු 19, 2024 0.4% Official population clock
40  පෙරූ 30,475,144 ජුනි 30, 2013 0.4% Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2012-06-01 at the Wayback Machine
41  උස්බෙකිස්තානය 30,183,400 ජූලි 1, 2013 0.4% Official estimate
42  සවුදි අරාබියාව 29,994,272 ජුලි 1, 2013 0.4% Official estimate
43  මලයාසියාව 34,660,000 මාර්තු 19, 2024 0.4% Official population clock සංරක්ෂණය කළ පිටපත 2013-12-05 at the Wayback Machine
44  වෙනිසියුලාව 28,946,101 ඔක්තෝම්බර් 30, 2011 0.4% Preliminary 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-10-02 at the Wayback Machine
45  නේපාලය 26,494,504 ජුනි 22, 2011 0.3% Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-07-17 at the Wayback Machine
46  ඇෆ්ගනිස්තානය 25,500,100 ජනවාරි 1, 2013 0.3% Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-09-18 at the Wayback Machine
47  යේමනය 25,235,000 ජුලි 1, 2013 0.3% Official estimate සංරක්ෂණය කළ පිටපත 2015-09-23 at the Wayback Machine
48  කොරියාව, උතුරු 24,895,000 ජුලි 1, 2013 0.3% UN estimate
49  ඝානාව 24,658,823 සැප්තැම්බර් 26, 2010 0.3% Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine
50  මොසැම්බික් 23,700,715 ජුලි 1, 2012 0.3% Official estimate
51  තායිවානය[8] 23,373,517 දෙසැම්බර් 31, 2013 0.3% Monthly official estimate
52  ඕස්ට්‍රේලියාව 27,411,919 මාර්තු 19, 2024 0.3% Official population clock
53  කෝට් ඩවාර් 23,202,000 ජුලි 1, 2012 0.3% Official estimate
54  සිරියාව 21,898,000 ජුලි 1, 2013 0.3% UN estimate
55  මැඩගස්කර් 21,263,403 ජුලි 1, 2012 0.3% Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2011-04-06 at the Wayback Machine
56  ඇන්ගෝලාව 20,609,294 ජුලි 1, 2012 0.2% Official estimate
57  කැමරූන් 20,386,799 ජුලි 1, 2012 0.2% Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2018-05-17 at the Wayback Machine
58  ශ්‍රී ලංකාව 20,277,597 මාර්තු 21, 2012 0.2% Preliminary 2012 census result සංරක්ෂණය කළ පිටපත 2013-12-06 at the Wayback Machine
59  රුමේනියාව 20,121,641 ඔක්තෝම්බර් 20, 2011 0.2% Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-07-17 at the Wayback Machine
60  බර්කිනා ෆාසෝ 17,322,796 ජුලි 1, 2013 0.2% Official estimate
61  කසකස්තානය 17,146,000 දෙසැම්බර් 1, 2013 0.2% Monthly official estimate සංරක්ෂණය කළ පිටපත 2014-01-04 at the Wayback Machine
62  නයිජර් 17,129,076 දෙසැම්බර් 10, 2012 0.2% Preliminary 2012 census result
63 නෙදර්ලන්තය නෙදර්ලන්තය 17,369,400 මාර්තු 19, 2024 0.2% Official population clock
64  චිලි 16,634,603 අප්‍රියෙල් 9, 2012 0.2% Final 2012 census result
65  මලාවි 16,363,000 ජුලි 1, 2013 0.2% UN estimate
66  ඉක්වදෝරය 18,239,400 මාර්තු 19, 2024 0.2% Official population clock
67  ගෞතමාලාව 15,438,384 ජුනි 30, 2013 0.2% Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2011-10-07 at the Wayback Machine
68  මාලි 15,302,000 ජුලි 1, 2013 0.2% UN estimate
69  කාම්බෝජය 15,135,000 ජුලි 1, 2013 0.2% UN estimate
70  සෙනගෝල් 13,567,338 ජූලි 1, 2013 0.1% Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-01-17 at the Wayback Machine
71  සැමිබියාව 13,092,666 ඔක්තෝම්බර් 16, 2010 0.1% Final 2010 census result
72  සිම්බාබ්වේ 12,973,808 අගෝස්තු 17, 2012 0.1% Preliminary 2012 census result
73  චැඩ් 12,825,000 ජුලි 1, 2013 0.1% UN estimate
74 සැකිල්ල:රටේ දත්ත දකුණු සූඩානය 11,296,000 ජුලි 1, 2013 0.1% UN estimate
75  බෙල්ජියම 11,180,320 නොවැම්බර් 1, 2013 0.1% Monthly official estimate
76  කියුබාව 11,167,325 සැප්තැම්බර් 15, 2012 0.1% Preliminary 2012 census result
77  ටියුනීසියාව 10,833,431 ජනවාරි 1, 2013 0.1% Official estimate
78  ගිනි 10,824,200 ජුලි 1, 2010 0.1% Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-07-12 at the Wayback Machine
79  ග්‍රීසිය 10,815,197 මැයි 24, 2011 0.1% Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2014-08-17 at the Wayback Machine
80  පෘතුගාලය 10,487,289 දෙසැම්බර් 31, 2012 0.1% Annual official estimate
81  රුවන්ඩා 10,537,222 අගෝස්තු 15, 2012 0.1% Preliminary 2012 census result
82  චෙක් ජනරජය 10,513,800 සැප්තැම්බර් 30, 2013 0.1% Official estimate
83  සෝමාලියාව[9] 10,496,000 ජුලි 1, 2013 0.1% UN estimate
84  හයිටි 10,413,211 ජුලි 1, 2012 0.1% Official estimate
85  බෙනින් 10,323,000 ජුලි 1, 2013 0.1% UN estimate
86  බුරුන්ඩි 10,163,000 ජුලි 1, 2013 0.1% UN estimate
87  බොලිවියාව 10,027,254 නොවැම්බර් 21, 2012 0.1% 2012 census result
88  හන්ගේරියාව 9,906,000 ජනවාරි 1, 2013 0.1% Annual official estimate
89  ස්වීඩනය 9,639,741 නොවැම්බර් 30, 2013 0.1% Monthly official estimate
90  බෙලාරූස් 9,467,200 නොවැම්බර් 1, 2013 0.1% Monthly official estimate
91  ඩොමිනිකන් ජනරජය 9,445,281 දෙසැම්බර් 1, 2010 0.1% Final 2010 census result
92  අසර්බයිජාන් 9,235,100 ජනවාරි 1, 2012 0.1% Official estimate
93  හොන්ඩියුරාස් 8,555,072 ජුලි 1, 2013 0.1% Annual official estimate
94  ඔස්ට්‍රියාව 8,501,502 ඔක්තෝම්බර් 1, 2013 0.1% Official quaterly estimate
95 එක්සත් අරාබි එමීර් එක්සත් අරාබි එමීර් රාජ්‍යය 8,264,070 ජුලි 1, 2010 0.1% Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-09-18 at the Wayback Machine
96  ඊශ්‍රායෙලය 8,132,000 දෙසැම්බර් 29, 2013 0.1% Monthly Official estimate
97   ස්විට්සර්ලන්තය 8,112,200 සැප්තැම්බර් 30, 2013 0.1% Quarterly official estimate
98  ටජිකිස්තානය 8,104,000 ඔක්තෝම්බර් 1, 2013 0.1% Official estimate
99  බල්ගේරියාව 7,282,041 දෙසැම්බර් 31, 2012 0.1% Official estimate
100  හොංකොං 7,184,000 ජුලි 1, 2013 0.1% Official estimate සංරක්ෂණය කළ පිටපත 2007-06-09 at the Wayback Machine
101  සර්බියාව[10] 7,181,505 ජනවාරි 1, 2013 0.1% Annual official estimate
102  පපුවා නව ගිනිය 7,059,653 ජුලි 10, 2011 0.09% 2011 census result
103  පැරගුවේ 6,783,374 2013 0.09% Official estimate
104  ලාඕසය 6,580,800 ජුලි 1, 2013 0.09% Annual official estimate
105  ජෝර්දානය 7,962,400 මාර්තු 19, 2024 0.09% Official population clock සංරක්ෂණය කළ පිටපත 2012-01-17 at the Wayback Machine
106  එල් සැල්වදෝරය 6,340,000 ජුලි 1, 2013 0.08% UN estimate
107  එරිට්‍රියා 6,333,000 ජුලි 1, 2013 0.08% UN estimate
108  ලිබියාව 6,202,000 ජුලි 1, 2013 0.08% UN estimate
109  ටොගෝ 6,191,155 නොවැම්බර් 6, 2010 0.08% Final 2010 census result
110  සියෙරා ලියෝන් 6,190,280 2013 0.08% Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-07-30 at the Wayback Machine
111  නිකරගුවා 6,071,045 ජුනි 30, 2012 0.08% Official estimate
112  කියර්ගිස්තානය 5,747,000 ඔක්තෝම්බර් 1, 2013 0.08% [1] සංරක්ෂණය කළ පිටපත 2014-08-30 at the Wayback Machine
113  ඩෙන්මාර්කය 5,623,501 ඔක්තෝම්බර් 1, 2013 0.07% Quaterly official estimate
114  ෆින්ලන්තය 5,449,657 නොවැම්බර් 30, 2013 0.07% Monthly official estimate
115  ස්ලොවැකියාව 5,412,008 ජුනි 30, 2013 0.07% Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-11-13 at the Wayback Machine
116  සිංගප්පූරුව 5,399,200 ජුලි 1, 2013 0.07% Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-11-13 at the Wayback Machine
117  ටර්ක්මෙනිස්තානය 5,240,000 ජුලි 1, 2013 0.07% UN estimate
118  නෝර්වේ 5,096,300 ඔක්තෝම්බර් 1, 2013 0.07% Quarterly official estimate
119  ලෙබනනය 4,822,000 ජුලි 1, 2013 0.06% UN estimate
120  කොස්ටා රිකා 4,667,096 ජුලි 1, 2013 0.06% Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-03-27 at the Wayback Machine
121  මධ්‍යම අප්‍රිකානු ජනරජය 4,616,000 ජුලි 1, 2013 0.06% UN estimate
122  අයර්ලන්තය 4,593,100 අප්‍රියෙල් 1, 2013 0.06% Annual official estimate
123  ජෝර්ජියාව[11] 4,483,800 ජනවාරි 1, 2013 0.06% Annual official estimate
124  නවසීලන්තය 5,201,810 මාර්තු 19, 2024 0.06% Official population clock සංරක්ෂණය කළ පිටපත 2010-06-04 at the Wayback Machine
125  කොන්ගෝව 4,448,000 ජුලි 1, 2013 0.06% UN estimate
126  පලස්තීන අධිකාරිය[12] 4,420,549 ජුලි 1, 2013 0.06% Official estimate
127  ලයිබීරියාව 4,294,000 ජුලි 1, 2013 0.06% UN estimate
128  ක්‍රොඒෂියා 4,290,612 මාර්තු 31, 2011 0.06% 2011 census result
129  ඕමානය 3,929,000 සැප්තැම්බර් 28, 2013 0.05% Monthly official estimate සංරක්ෂණය කළ පිටපත 2014-05-30 at the Wayback Machine
130  බොස්නියා සහ හර්සෙගොවිනා 3,791,622 ඔක්තෝම්බර් 15, 2013 0.05% Preliminary 2013 census result සංරක්ෂණය කළ පිටපත 2018-11-23 at the Wayback Machine
131  පුවටෝ රිකෝ (USA) 3,615,086 ජුලි 1, 2013 0.05% Official estimate
132  කුවේටය 3,582,054 දෙසැම්බර් 31, 2010 0.05% Official estimate
133  මෝල්ඩෝවා[13] 3,559,500 ජනවාරි 1, 2013 0.05% Official estimate
134  මොරිටානියා 3,461,041 ජුලි 1, 2013 0.04% Annual official estimate
135  පැනමාව 3,405,813 මැයි 16, 2010 0.04% Final 2010 census result
136  උරුගුවේ 3,286,314 සැප්තැම්බර් 30, 2011 0.04% Final 2011 census result
137  ආර්මේනියාව 3,017,000 සැප්තැම්බර් 30, 2013 0.04% Annual official estimate
138  ලිතුවේනියාව 2,945,951 දෙසැම්බර් 1, 2013 0.04% Monthly official estimate
139  ඇල්බේනියාව 2,821,977 ඔක්තෝම්බර් 1, 2011 0.04% 2011 census result සංරක්ෂණය කළ පිටපත 2014-11-14 at the Wayback Machine
140  මොන්ගෝලියාව 2,754,685 නොවැම්බර් 11, 2010 0.03% 2010 census result
141  ජැමෙයිකාව 2,711,476 දෙසැම්බර් 31, 2012 0.03% Annual official estimate
142  නැමිබියාව 2,113,077 අගෝස්තු 28, 2011 0.03% Final 2011 census result
143  ලෙසොතෝව 2,074,000 ජුලි 1, 2013 0.02% UN estimate
144 කාටාර්කටාර් 2,068,050 නොවැම්බර් 30, 2013 0.02% Monthly official estimate
145  මැසඩෝනියාව 2,062,294 දෙසැම්බර් 31, 2012 0.02% Official estimate
146  ස්ලොවෙනියාව 2,102,168 මාර්තු 19, 2024 0.02% Official population clock
147  බොට්ස්වානා 2,024,904 අගෝස්තු 22, 2011 0.02% Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-05-25 at the Wayback Machine
148  ලැට්වියාව 2,006,900 දෙසැම්බර් 1, 2013 0.02% Monthly official estimate
149  ගැම්බියාව 1,849,000 ජුලි 1, 2013 0.02% UN estimate
150  කොසෝවෝ 1,815,606 දෙසැම්බර් 31, 2012 0.02% Official estimate
151  ගිනි-බිසව් 1,704,000 ජුලි 1, 2013 0.02% UN estimate
152 ගැබෝන් ගැබෝන් 1,672,000 ජුලි 1, 2013 0.02% UN estimate
153  නිරක්‍ෂීය ගිනි රාජ්‍යය 1,622,000 ජුලි 1, 2010 0.02% Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2019-01-07 at the Wayback Machine
154  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 1,328,019 ජනවාරි 9, 2011 0.01% 2011 census result
155  එස්ටෝනියා 1,286,540 ජනවාරි 1, 2013 0.01% Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-11-23 at the Wayback Machine
156  මොරිෂස් 1,257,900 ජුලි 3, 2011 0.01% 2011 census result
157  ස්වාසිලන්තය 1,250,000 ජුලි 1, 2013 0.01% UN estimate
158  බහරේන් 1,234,571 අප්‍රියෙල් 27, 2010 0.01% Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2013-05-02 at the Wayback Machine
159  නැගෙනහිර ටිමෝරය 1,066,409 ජුලි 11, 2010 0.01% Final 2010 census result
160  ජිබුටි 873,000 ජුලි 1, 2013 0.01% UN estimate
161  සයිප්‍රස්[14] 865,878 දෙසැම්බර් 31, 2012 0.01% Official estimate
162  ෆිජී 858,038 ජුලි 1, 2012 0.01% Annual official estimate
163 සැකිල්ල:REU (France) 821,136 ජනවාරි 1, 2010 0.01% Official estimate
164  ගයනා 784,894 ජුලි 1, 2010 0.01% Annual official estimate
165  කොමරොස් 743,797 ජුලි 1, 2013 0.01% Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-12-17 at the Wayback Machine
166  භූතානය 876,780 මාර්තු 19, 2024 0.01% Official population clock සංරක්ෂණය කළ පිටපත 2016-03-19 at the Wayback Machine
167  මොන්ටිනිග්‍රෝ 620,029 අප්‍රියෙල් 1, 2011 0.008% Final 2011 census result
168  මකාවෝ 598,200 සැප්තැම්බර් 30, 2013 0.008% Official estimate
169  සොලොමන් දිවයින් 581,344 ජුලි 1, 2013 0.008% Annual official estimate
170  බටහිර සහරාව[15] 567,000 ජුලි 1, 2013 0.007% UN estimate
171  ලක්සම්බර්ග් 537,000 දෙසැම්බර් 31, 2012 0.007% Annual official estimate
172  සුරිනාමය 534,189 අගෝස්තු 13, 2012 0.007% Preliminary 2012 census result
173  වර්ඩේ තුඩුව 491,875 ජුනි 16, 2010 0.006% Final 2010 census result
174  මෝල්ටාව 416,055 නොවැම්බර් 20, 2011 0.005% Preliminary 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-11-13 at the Wayback Machine
175 සැකිල්ල:GLP (France) 403,355 ජනවාරි 1, 2010 0.005% Official estimate
176 සැකිල්ල:MTQ (France) 394,173 ජනවාරි 1, 2010 0.005% Official estimate
177  බෲනයි 393,162 ජුනි 20, 2011 0.005% Preliminary 2011 census result
178  බහාමාස් 351,461 මැයි 3, 2010 0.004% Final 2010 census result[permanent dead link]
179  අයිස්ලන්තය 325,010 ඔක්තෝම්බර් 1, 2013 0.004% Quaterly official estimate
180 මාල දිවයින් මාල දිවයින 317,280 ජුලි 1, 2010 0.004% Official estimate සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine
181  බෙලීස් 312,971 මැයි 12, 2010 0.004% Preliminary 2010 census result
182  උතුරු සයිප්‍රසය 294,906 දෙසැම්බර් 4, 2011 0.004% 2011 census result
183  බාබඩෝස් 285,000 ජුලි 1, 2013 0.004% Official estimate
184 ප්‍රංශ පොලිනීසියාව ප්‍රංශ පොලිනීසියාව 268,270 අගෝස්තු 22, 2012 0.003% Preliminary 2012 census result
185  වනුටු 264,652 ජුලි 1, 2013 0.003% Annual official estimate
186 ප්‍රංශය නිව් කැලඩෝනියා 258,958 ජුලි 1, 2013 0.003% Annual official estimate
187 සැකිල්ල:රටේ දත්ත French Guiana (France) 229,040 ජනවාරි 1, 2010 0.003% Official estimate
188 සැකිල්ල:රටේ දත්ත Mayotte (France) 212,600 අගෝස්තු 21, 2012 0.003% 2012 census result
189  සැමෝවා 187,820 නොවැම්බර් 7, 2011 0.002% Final 2011 census result
190  සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ 187,356 මැයි 13, 2012 0.002% 2012 census result
191  ශාන්ත ලුසියා 180,000 මැයි 10, 2013 0.002% Preliminary 2010 census result
192 ගුවාම් ගුවාම් 159,358 අප්‍රියෙල් 1, 2010 0.002% Final 2010 census result
193  කුරකාවෝ 150,563 මාර්තු 26, 2011 0.002% 2011 census result
194  ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් 109,000 ජුලි 1, 2013 0.001% UN estimate
195  කිරිබතී 106,461 ජුලි 1, 2013 0.001% Annual official estimate
196 එක්සත් ජනපද වර්ජින් දිවයින් එක්සත් ජනපද වර්ජින් දිවයින් 106,405 අප්‍රියෙල් 1, 2010 0.001% Final 2010 census result
197  ග්‍රෙනේඩා 103,328 මැයි 12, 2011 0.001% 2011 census result
198  ටොන්ගා 103,036 නොවැම්බර් 30, 2011 0.001% 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-05-02 at the Wayback Machine
199 ඇරුබා ඇරුබා 101,484 සැප්තැම්බර් 29, 2010 0.001% 2010 census result සංරක්ෂණය කළ පිටපත 2012-11-13 at the Wayback Machine
200 මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද 101,351 ජුලි 1, 2013 0.001% Annual official estimate
201 ජර්සි ජර්සි 97,857 මාර්තු 27, 2011 0.001% 2011 census result සංරක්ෂණය කළ පිටපත 2012-09-18 at the Wayback Machine
202  ෂිසෙල්ස් 90,945 අගෝස්තු 26, 2010 0.001% Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2012-02-21 at the Wayback Machine
203  ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා 86,295 මැයි 27, 2011 0.001% Preliminary 2011 census result
204 අයිල් ඔෆ් මෑන් අයිල් ඔෆ් මෑන් 84,497 මාර්තු 27, 2011 0.001% 2011 census result
205  ඇන්ඩෝරා 76,246 ජුලි 1, 2012 0.001% Annual official estimate
206  ඩොමිනිකා 71,293 මැයි 14, 2011 0.001% Preliminary 2011 census result සංරක්ෂණය කළ පිටපත 2019-06-08 at the Wayback Machine
207 බර්මියුඩා බර්මියුඩා 64,237 මැයි 20, 2010 0.0009% Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2013-05-20 at the Wayback Machine
208  ගුවර්න්සේ 63,085 මාර්තු 31, 2012 0.0008% Annual official estimate
209 ග්‍රීන්ලන්තය ග්‍රීන්ලන්තය 56,370 ජනවාරි 1, 2013 0.0007% Annual official estimate
210  මාෂල් දිවයින් 56,086 ජුලි 1, 2013 0.0007% Annual official estimate
211 ඇමරිකානු සැමෝවා ඇමරිකානු සැමෝවා 55,519 අප්‍රියෙල් 1, 2010 0.0007% Final 2010 census result
212 කේමන් දූපත් කේමන් දූපත් 55,456 ඔක්තෝම්බර් 10, 2010 0.0007% Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2013-09-21 at the Wayback Machine
213  ශාන්ත කිට්ස් සහ නේවිස් 54,000 ජුලි 1, 2013 0.0007% UN estimate
214 උතුරු මරියානා දිවයින් උතුරු මරියානා දිවයින් 53,883 අප්‍රියෙල් 1, 2010 0.0007% Final 2010 census result
215 ෆාරෝ දිවයින් ෆාරෝ දිවයින් 48,159 ඔක්තෝම්බර් 1, 2013 0.0006% Monthly official estimate
216  සින්ට් මාර්ටන් 37,429 ජනවාරි 1, 2010 0.0005% Official estimate
217 ප්‍රංශය ශාන්ත මාර්ටින් 36,979 ජනවාරි 1, 2010 0.0005% Official estimate
218 ලෙයිච්ටෙන්ස්ටෙයින් ලෙයිච්ටෙන්ස්ටෙයින් 36,942 ජුනි 30, 2013 0.0005% Semi annual official estimate සංරක්ෂණය කළ පිටපත 2013-11-14 at the Wayback Machine
219  මොනාකෝ 36,136 දෙසැම්බර් 31, 2012 0.0005% Annual official estimate
220  සැන් මරිනෝ 33,536 නොවැම්බර් 30, 2013 0.0004% Monthly official estimate
221 ටර්ක්ස් සහ කයිකෝස් දිවයින් ටර්ක්ස් සහ කයිකෝස් දිවයින් 31,458 ජනවාරි 25, 2012 0.0004% 2012 census result
222 ජිබ්‍රෝල්ටාව ජිබ්‍රෝල්ටාව 30,001 දෙසැම්බර් 31, 2012 0.0004% Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2018-09-28 at the Wayback Machine
223 බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් 29,537 ජුලි 1, 2010 0.0004% Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2002-05-25 at the Wayback Machine
224 සැකිල්ල:රටේ දත්ත Åland Islands (Finland) 28,502 දෙසැම්බර් 31, 2012 0.0004% Official estimate සංරක්ෂණය කළ පිටපත 2016-11-15 at the Wayback Machine
225  කැරිබියානු නෙදර්ලන්තය 23,296 ජනවාරි 1, 2013 0.0003% Official estimate
226  පලාවු 20,901 ජුලි 1, 2013 0.0002% Annual official estimate
227 කුක් දිවයින් කුක් දිවයින් 14,974 දෙසැම්බර් 1, 2011 0.0002% Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-05-02 at the Wayback Machine
228 ඇන්ගුයිලා ඇන්ගුයිලා 13,452 මැයි 11, 2011 0.0001% Preliminary 2011 census result
229 වැලිස් සහ ෆුටුනා වැලිස් සහ ෆුටුනා 13,135 ජුලි 1, 2013 0.0001% Annual official estimate
230  ටුවාලු 11,323 ජුලි 1, 2013 0.0001% Annual official estimate
231  නයූරු 9,945 ඔක්තෝම්බර් 30, 2011 0.0001% 2011 census result
232 ප්‍රංශය ශාන්ත බාර්තලෙමි 8,938 ජනවාරි 1, 2010 0.0001% Official estimate
233 ප්‍රංශය ශාන්ත පියරේ සහ මිකුලොන් 6,081 ජනවාරි 1, 2010 0.0000% Official estimate
234 මොන්ට්සෙරාට් මොන්ට්සෙරාට් 4,922 මැයි 12, 2011 0.0000% 2011 census result සංරක්ෂණය කළ පිටපත 2019-04-03 at the Wayback Machine
235 ශාන්ත හෙලේනා ශාන්ත හෙලේනා 4,000 ජුලි 1, 2013 0.0000% UN estimate
236 නෝර්වේ ස්වැල්බාඩ් සහ ජැන් මායෙන් 2,655 සැප්තැම්බර් 1, 2012 0.0000% Official estimate
237 ෆොක්ලන්ත දිවයින් ෆොක්ලන්ත දිවයින් 2,563 අප්‍රියෙල් 15, 2012 0.0000% 2012 census result
238 නොර්ෆ්ලොක් දිවයින නොර්ෆ්ලොක් දිවයින 2,302 අගෝස්තු 9, 2011 0.0000% 2011 census result සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine
239  ක්‍රිස්මස් දූපත (Australia) 2,072 අගෝස්තු 9, 2011 0.0000% 2011 census result
240 නියුඒ නියුඒ 1,613 සැප්තැම්බර් 10, 2011 0.0000% Final 2011 census result
241 ටොකේලු ටොකේලු 1,411 ඔක්තෝම්බර් 18, 2011 0.0000% Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2012-08-15 at the Wayback Machine
242  වතිකානු පුරය 839 ජුලි 1, 2012 0.0000% Official estimate
243 සැකිල්ල:රටේ දත්ත Cocos (Keeling) Islands (Australia) 550 අගෝස්තු 9, 2011 0.00000% 2011 census result
244 පිට්කෙයාන් දිවයින් පිට්කෙයාන් දිවයින් 56 පෙබරවාරි 1, 2013 0.000000% Official estimate

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "U.S. & World Population Clocks". Census.gov. 2012-04-06. සම්ප්‍රවේශය 2012-04-17.
  2. "Population seven billion: UN sets out challenges". BBC. 2011-10-26. සම්ප්‍රවේශය 2011-10-27.
  3. "World's 'seven billionth baby' is born". The Guardian. 2011-10-31. සම්ප්‍රවේශය 2011-10-31.
  4. "7 billion people is a 'serious challenge'". UPI, 31 October 2011. Retrieved 2011-11-09.
  5. 5.0 5.1 "World Population Prospects The 2012 Revision: Highlights and Advance Tables" (PDF). The Department of Economic and Social Affairs of the United Nations. pp. 51–55. සම්ප්‍රවේශය 11 August 2013.
  6. Census figure refers to mainland China, excluding its Special Administrative Regions (SARs) of Hong Kong and Macau. The first one returned to Chinese sovereignty in mid-1997 and the second one did so on December 20, 1999.
  7. Estimate refers to Metropolitan France and the four overseas departments (Départements d'outre-mer, DOM) of French Guiana, Guadeloupe, Martinique and Réunion but excludes the overseas department of Mayotte, the overseas collectivities (Collectivités d'outre-mer, COM) of French Polynesia, Saint Barthélemy, Saint Martin, Saint Pierre and Miquelon and Wallis and Futuna, and the sui generis collectivity of New Caledonia. The population of metropolitan France alone stood at 63,966,000 on 1 December 2013, according to a monthly official estimate.
  8. Partially recognized state, claimed by the People's Republic of China as one of its provinces. Taiwan also includes the minor islands of Kinmen, Matsu, Pescadores, etc.
  9. Includes Puntland (with a population of about 3,900,000 inhabitants) and Somaliland (some 3,500,000 inhabitants).
  10. Excludes the Kosovo (1,733,872, 2011).
  11. Excludes (2012) the Republic of Abkhazia (242,862, census 2011) and South Ossetia (70,000, 2006).
  12. Status pending outcome of peace negotiations.
  13. Excludes (statistica.md.2010.pdf) Transnistria (555,347, census 2005).
  14. Excludes Northern Cyprus (294,906) 04 December 2011 Census under the auspieces of the UN observers, (North Cyprus State Planning Organization).
  15. Administration is split between Morocco and the Sahrawi Arab Democratic Republic, both of which claim the entire territory.

භාහිර සබැදි[සංස්කරණය]