ඡායාරූපය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Le Gras හි කවුළුවෙන් පෙනෙන දර්ශනය. (1826) , Nicephore Niepce. මෙය පොදුවේ ප්‍රථම සාර්ථක ස්ථිර ඡායාරූප ලෙස සැලකේ.

ඡායාරූපයක් යනු ආලෝක සංවේදක පෘෂ්ටයක් මත පතනය වන ආලෝකය මඟින් නිර්මාණය වන ප්‍රතිබිම්භයක් වන අතර සාමාන්‍යයෙන් ආලෝක සංවේදක පෘෂ්ටය වනුයේ ඡායාරූප පටලයක් හෝ CCD හෝ CMOS චිපයක් වැනි විද්‍යුත් ප්‍රතිබිම්භ නිර්මාපකයකි. ඡායාරූප බහුතරයක් දර්ශනයක දෘශ්‍ය ආලෝක තරංග ආයාමයන් කාචයක් භාවිතයෙන් මානව ඇසට තේරුම් ගත හැකි ආකාරයට ප්‍රතිනිර්මාණය කෙරෙන කැමරා මඟින් නිර්මාණය කළ ඒවා වේ. ඡායාරූප නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඡායාරූපකරණය නම් වේ.

"http://si.wikipedia.org/w/index.php?title=ඡායාරූපය&oldid=209395" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්