ඡායාරෑපකරණය අභයන්තරය

විකිපීඩියා වෙතින්

ඡායාරෑපකරණය අභයන්තරය

සේයා පඨලය හෝ රෑප සංවේදකය මත පතනය වන ආලෝකය පාලනය කිරීම සදහා ඡයාරෑප කාචයක සිදුරැ නැතුම යොදාගත හැක. සිදුරේ ප්‍රමාණයේ සහ ෂටරය වේගයෙන් සුසංයෝගයෙන් තිරය ආලෝකයට විවෘත ව පවතින ප්‍රමාණය පාලනය කෙරේ. වේගවත් ෂටර යේග වලින් ප්‍රමාණවයත් තරම් ආලෝකය ලබා ගැනෑම සදහා විශාල සිදුරැ පුමාණ අවශ්‍ය වන්නා සේම මන්දගාමි ෂටර වේග වලින් වැඩිපුර විවෘත වීම වැළැක්වීම සදාහා කුඩා විදුරැ පුවාහරන අවශ්‍ය වේ.

පින්තූරය

සාමාන්‍යයෙන් සිදුරැ නැවතුම ලෙස පඨලයක් බාවිතා වේ. මෙය බොහෝ සසෙයින් මිනිස් ඇසට සමාන වන අතර එමගින් කාචයේ සඵල විශ්කම්භ පාලනය කෙරේ. සිදුරේ ප්‍රමාණය කුඩා කිරීමෙන් ක්ෂේත්‍රයේ ගැඹුරැ වැඩිවේ. මෙමගින් නාභිගත කරන වස්තුව නාභිය තලයට සාපේක්ෂව පිහිටීම තීරණය කල හැකිය. මේ අනුව සිදුර කුඩා වන තරමට නාභිය තලයේ සිට වස්තුවට ඇති දුර වැඩිවේ.

කාචයේ සිදුර සාමාන්‍යයෙන් F -අංකය මගින් හදුන්වනු ලැබේ. මෙය නාභිය දුර හා සඵල පිදුරැ විශ්කම්භය අතර අනුපාතය වේ. සාමාන්‍ය කාචයකට F - නැවතම් කිහිපයක් ඇත. කුඩා අංකයෙන් විශාල සිදුරක් පිළිබිඹු කරයි. ඡයාරෑපකරණයේදි එක් F- නැවතුම" යනු F - අංකයේ වෙනස්වීමනේ භාගයකි. පිදුරැ ප්‍රමුඛතාවය යනු අර්ධ ස්වයංක්‍රීය කැමරවාක ඡයාරෑගත කිරිමට යොදා ගන්නා ප්‍රකාරයයි. මෙමිග්න ඡයාරෑප ශිල්පියාට අවශ්‍ය සිදුරැ වෙනස්කම් සිදු කිරීමට ඉඩදෙන අතර සුදුසු ෂටර වේගය කැමරාව මගින් තීරණය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරෑපකරණය_අභයන්තරය&oldid=472046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි