ඡන්දය ප්‍රකාශ කිරීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Vote) තම කැමැත්ත පවසා සිටීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක, රට පාලනය සඳහා මහජනතාවගේ අදහස් පවසා සිටීමට යොදා ගැනෙන ක්රමයකි. මෙහි ලා වැඩිහිටි සර්වජන ඡන්ද බලය ඉතා වැදගත් වේ.